අත්‍යවශ්‍ය දේ ත්‍රස්තවාදී මිලේඡයා මැරෙන එක , ඒක උනා , අනිත් අත්‍යවශ්‍ය දේ උගේ මිනිය ඕන මූණ අඳුර ගන්න පුළුවන් විදිහට එකත් තිනවා අඳුර ගන්න පුළුවන් ගානට .
හදිස්සියෙවත් අල්ලලා ප්‍රශ්න කරද්දී ඕන වෙන්නේ ඇඟේ නොපෙනෙන කොටස් වලට විතරක් damage උනාම අවුලක් නැහැ .
ඕන එකෙක් ගෙන් වචනයක් දෙකක් හරි ගන්න...