දෙහිවල වධකාගරේ අලින් ව බලෙන් නැටෙවෙවුටත් වැරදි , පන්සලේ , කෝවිලේ ,නැත් නම් අලි පිටේ යන්න අලි ගත්තත් වැරදි, amry එකේ උන් අලි තියා ගන්න එකත් වැරදි , තව ගොබ්බයෝන්ට ආචාර පෙළපාලි වල යන්න අශ්වයෝ unit බොරුවට police වල තියා ගන්න එකත් වැරදි .
මම ගිහින් දේවාලෙක පෙරහරේ අලිය යද්දී අර බල්ලන කකුලේ තුවාල...