1. MOZ

    පෝදා මල් විකුන්නායි උසාවි දමයි...

    මේකනම් මහා පුදුම නීතියක් බං!
  2. MOZ

    love break off

    :D:D:D මම කිවේ OP ට මචං.. මමත් මට වඩා අවුරුද්දක්(ඒ කිව්වට ඉතින් මාස ගානක්) වැඩිමල් කෙල්ලෙකුට ලව් කල.. දෙන්නම ටිකක් කල් ලව් එකෙත් හිටිය... එත් මේ ගෑනුන්ට එක පාරටම බඳින්න ඕනේ වෙනවනේ බං :baffled:
  3. MOZ

    love break off

    At the time I thought she was the love of my life.. In fact she was! I must have been outta my mind, coz I even went to her place to ask her parents permission :( (which they gave btw.)
  4. MOZ

    love break off

    සිරාවටම! හොඳම වැඩේ ඒකිට ලපන් ගහගන්න කියල වෙන කෙල්ලෙක්ව සෙට් කරගන්න එක... වයස අඩුනම් වැඩිපුර හදවතෙන්ම ලව් කරන්න යන්න එපා. වෙන කෙල්ලෙක් සෙට් උනාම ඕක ඉබේටම අමතක වෙනවා ::P
  5. MOZ

    love break off

    අනේ මන්ද බං හැම කෙල්ලම ඔහොමද මම දන්නේ නෑ. එත් මටත් හිටිය ඔයවගේ කෙල්ලෙක්. වෙලාවට ඒකි වෙන රටකට ගියේ නම් නෑ. ජොබ් ඒක හම්බ උනාට පස්සේ පුදුම විදිහට වෙනස් උනේ. ආතල් ඒක කියන්නේ ජොබ් එක සෙට් කරලා දුන්නෙත් මම. ඒ කාලේ මට සල්ලි තිබ්බෙත් නෑ, ඒකිට තිබ්බෙත් නැ. ගෙදරින් දෙන ගානක් තමයි. සමහරවිට ඒ ලයිෆ් එකට සෙට්...

    No contents