Commerce වලින් උපාධි ඕන රජයේ ජොබ් වලට art කරලා පැන ගන්නවා , ජොබ් නැත් නම් ජොබ් හදවල ජොබ් ගන්නවා pension එකක් තීනව . ජොබ් වලට ගිහින් ice ගහනවා ,අවංකව රස්සාව කරන office එකේ ඉන්න කිහිප දෙනෙක් පිට සේරම වැඩ පටවලා ආතල් එකේ කාලකන්නි කමට රට විනාස කර කර හොර පඩි ගන්නව.