VPS එකක් ගනින්, VPS කියන්නේ Online පැය 24ම තියෙන පරිගණක වලට. ඒවගේ තමයි වෙබ් සයිට් හොස්ට් කරනෙත් තව Game Server, Proxy Server අමතරව බෝට් Run කරන්න වගේ වැඩ ගොඩක් පුලුවන්.
ඉතින් ඔය වගේ VPS වලට අපේ පරිගනකයෙන් ලොග් වෙන්න පුලුවන් එහෙම ලොග් උනාම අපිට ඒ පරිගණකයේත් Desktop එක පේනවා , අපේ පරිගනකයේ ඉදන්...