Grand Theft Auto V

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    හරියන්නේ නැ බං.. :( ගේම් එක ගහන ආසාව අත් අරිනවා... වෙන මොනා කරන්නද :(:(:(

    අපි එකම පන්තියේ ඒකාලේ :D
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    7sKPiHi.jpg

    bUcENyH.jpg

    bk5qJbL.jpg

    Aluth VGA ekak gaththa :D GTA V Ultra-very high dala patta :D fps thamai 35-45 tikak awul ultra dammahama :P

    :P ඒකට GTX 960 හරි යන්නේ නෑ, AMD card එකක් ඕනේ 8GB VRAM තියෙන, ඕවල තියෙන්නේ 4GB VRAM MAXIMUM. Titan card එකක් ගන්න ඕනේ එහෙනම් නමුත් ඒවා බර ගණන්.
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    :P ඒකට GTX 960 හරි යන්නේ නෑ, AMD card එකක් ඕනේ 8GB VRAM තියෙන, ඕවල තියෙන්නේ 4GB VRAM MAXIMUM. Titan card එකක් ගන්න ඕනේ එහෙනම් නමුත් ඒවා බර ගණන්.

    8GB vram one na ban :P ultra dala msaa off karala 760/960 gahanna can 45 fps withara :P mama ultra dala shadows high dala draw distance poddak maximum walin adu karala msaa x2 and tsaa on karala gahanne 50-60 fps enawa :P

    :shocked: සිංහලයො උඹ.. :cool::cool: අඩෝ ෆට්ට බං.. :yes: ලොවෙත් ආ..

    :D :D

    :cool::cool::cool::cool:
    patta machan ;);) :love::love:

    ow machan gpu eka nam supiri :D

    he he mage ekamai..:D uba txture v high dammada ? :O
    Witcher hamba una ne ? eth wadak na neda ban :( steam walata ba ne .

    yup textures very high dala gahanne :D Witcher 3 hambuna but already have in steam eke so gog code eka sell kara :P

    elz.. zotac

    9.gif

    11174833_10205892388002732_6928574673854629394_n.jpg

    :rofl::rofl:
     
    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,012
    1,692
    113
    Matara
    8GB vram one na ban :P ultra dala msaa off karala 760/960 gahanna can 45 fps withara :P mama ultra dala shadows high dala draw distance poddak maximum walin adu karala msaa x2 and tsaa on karala gahanne 50-60 fps enawa :P

    yup textures very high dala gahanne :D Witcher 3 hambuna but already have in steam eke so gog code eka sell kara :P

    ela// ubage Proceccer Ram eka kiyada ban ??.. ss deka 3k dapan balanna :D
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    උබටත් මගේ සින් එකමද තින්නේ :rolleyes:

    ඔව් බන් තව දවසක් දෙකක් බලලා ෆයිල් එකත් ඩිලීට් කරලා දානවා බන් තේරුමක් නෑ ඔක්කොම ෆයිල් දාල දාන මගුල් සේරම දාල බැලුවා

    ඩ්‍රයිවර්ස් හෙමත් දැම්මා අප්ඩේට් එහෙම ඒත් හරි නෑ වැඩක් නෑ ඔය බිජ්ජ ගැන කතා කරලා :yes:
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰

    ඔව් බන් තව දවසක් දෙකක් බලලා ෆයිල් එකත් ඩිලීට් කරලා දානවා බන් තේරුමක් නෑ ඔක්කොම ෆයිල් දාල දාන මගුල් සේරම දාල බැලුවා

    ඩ්‍රයිවර්ස් හෙමත් දැම්මා අප්ඩේට් එහෙම ඒත් හරි නෑ වැඩක් නෑ ඔය බිජ්ජ ගැන කතා කරලා :yes:

    එපා වෙනවා බං...:no: ගොඩක් උන්ට මේ සින් එක තිනවා වගේ... මම ගේම් එක 6 පාරක් දැම්මා බං... වින්ඩොව්ස් දැම්මා අලුතෙන්... ඔක්කොම කරා දෙපාරයි වැඩ කරේ ගේම් එක... gta v ගහන ආසාව අත ඇරලා දාලා far cry 4 ගහන්න ගත්තා...
     
    Gmaduranga

    Well-known member
  • Jan 23, 2007
    901
    598
    93
    හොර නෑ

    My Experience

    matath kalin me error ekama awa. mama lap ekaka play karanne. Radeon HD 8730M 2GB vga ekak thiyenne. Intel HD Graphics 4000 driver ekak thiyenawa.

    mata windows 7 ultimate ekata weda kale na. ita passe windows 8.1 64 bit enterprise eka demma. ita passe lap ekata apu drivers CD walin drivers dala, 3dm aluthma crack eken run kala. kisi aulak nathuwa run una. ita passe intel graphic drivers and amd drivers update kala. ita passe run wenne nathuwa uda thiyena error eka enna gatta. ayemath serama graphic drivers uninstall karala parana CD walinma drivers demma. ethakota ayemath aulak nathuwa game eka run wenna gatta. play karana gaman crash wenneth na.

    mata hithena widiyata amd/intel aluthma drivers update eke gta v walata aulak thiyenawa.

    error eka ena aya parana driver ekak dala try karala balanna. samahara wita hariyai.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    එපා වෙනවා බං...:no: ගොඩක් උන්ට මේ සින් එක තිනවා වගේ... මම ගේම් එක 6 පාරක් දැම්මා බං... වින්ඩොව්ස් දැම්මා අලුතෙන්... ඔක්කොම කරා දෙපාරයි වැඩ කරේ ගේම් එක... gta v ගහන ආසාව අත ඇරලා දාලා far cry 4 ගහන්න ගත්තා...

    මම ඔන්ලයින් දැක්ක හැටියට windows 10 preview version එකේ වැඩලු ,ඒක දාලා windows update එකත් එක්ක driver දාන්න එතකොට වැඩ කරයි.

    windows update තියෙන්නේ මෙතන
    Control Panel\System and Security\Windows Update
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0

    actual_1429284076.jpg

    To commemorate this week's launch of Grand Theft Auto V on the PC[www.rockstargames.com], we worked with our friends at Digital Storm[www.digitalstormonline.com] to create a one-of-a-kind, handcrafted Velox Custom Performance GTAV PC with the express purpose of giving it away to one very lucky fan.

    The design features a satin metallic black automotive paint finish, a laser engraved tinted window showcasing the Grand Theft Auto V logo prominently, plus software controlled LED lighting. And it's not just a looker, this custom machine is armed with a six core Intel® Core i7 processor, an ultra-fast Intel® SSD 750 Series, dual Nvidia® Titan X graphics cards and custom rigid tube liquid cooling, so you'll have what you need under the hood to run GTAV at a blistering 60 frames-per-second[www.rockstargames.com] and at 4K resolution.

    Enter before May 1st at the Rockstar Games Social Club[socialclub.rockstargames.com] for the chance to win this awe-inspiring rig: http://socialclub.rockstargames.com/events

    NO PURCHASE NECESSARY. Void in certain countries and where prohibited. Must be 18 years or older. See Official Rules[socialclub.rockstargames.com] and Privacy Policy[www.rockstargames.com] for eligibility details. Ends Friday, May 1st, 2015.​
     
    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    එපා වෙනවා බං...:no: ගොඩක් උන්ට මේ සින් එක තිනවා වගේ... මම ගේම් එක 6 පාරක් දැම්මා බං... වින්ඩොව්ස් දැම්මා අලුතෙන්... ඔක්කොම කරා දෙපාරයි වැඩ කරේ ගේම් එක... gta v ගහන ආසාව අත ඇරලා දාලා far cry 4 ගහන්න ගත්තා...

    mama game eka daala naa,mama oka gana hoyalath naa.
    but me dekath daala balanna!

    http://www.elakiri.lk/forum/showthread.php?p=18219993#post18219993

    samahara wita hariyayi. godak welaawata poduwe gaththama games wada karanne naththe me deka nathi unaama!