අඩෝ ලස්සන මැච් එක...ඔහොම තමා ODI තියෙන්ට ඕන..නැතුව 350ක් ගහල 350 chase කරන ODI වලට ගියොත් ලගදිම ODI නැතිවෙනවා...:no::no:
Boundary ලොකු යි...Out field එකේ තණකොළ තියන්ඩ ඕනෙ බෝලෙ යන්නැතිවෙන්ට..එතකොට තමා මැච් එක ක්රිකට් වෙන්නෙ..:yes::yes:නැත්තං අර ඉන්දියාවෙ,නවසිලන්තෙ ground වල වගේ..බැටා දැන් තියන...