සිරා කතාව මචෝ..:yes:
ඕක Outද නැද්ද කියල හරියටම කියනට 3D pictures ඕනේ..හුගක් වෙලාවට ඔයවගේ ඒව Out .ඒත් 3rd umpirට ගිහාම වැඩේ ඉවරයි..පොර out එක දෙන්නෑ..මොකද වලින් 2D pictures තමා තියෙන්නේ..2D pictureකෙන් කියන්ට බෑ..ඒක හින්ද පොඩිහරි සැකයක් තියනවා..බලනට බලන්ට ඒ සැකේ වැඩිවෙන එකයි වෙන්නෙ..ඒ සැකයේ වාසිය...