මචන් මමනම් වැඩිපුර දැකල තියෙන්නෙ. ත්‍රීවීල්කාරයන්ගෙ වැරදි පැත්ත. අපේ උන් හැම රෙද්ද අස්සෙම රින්ගන්න හදනව. අපේ වාහනේ මේ ලන්ගදිත් හැප්පුව ත්‍රීවීල් කාරයෙක්. ඒ හු** ටැෆික් එකේ නවත්තල තියෙද්දි රින්ගවන්න හදල වාහනේ පැත්තක්ම හීරුව. මම සාමාන්යයෙන් ත්‍රීවීල් පාවිච්චි කරන එක්කෙනක් නෙමේ. බස් එකක් නැත්තන්...