මම දවසක් කෙල්ලගේ තාත්තාගෙන් ඇහුව ගෙදර ය එක්ක කතා කරන්න දැන්ම බෑ කියල තමයි කියන්නේ එහෙම එකකුත් කියල තියෙන වෙලාවේ තමයි මේ proposal එකක් ගෙනල්ල තියෙන්නේ.. කෙල්ලව ගෙදර එක්කන් ආවත් අවුලක් නැ එත් එක දැන්ම කරන්න බැ බන්.මෙහෙම ටික කෙල්ලන්ම් වෙනස් වෙන්නේ නැ බන් එක sure මට මෙහෙම තව ටිකක් බලනවා මොකද වෙන්නේ...