1. Miami-Vice

    රාජ්‍ය සේවක වැටුප් ඉහලට 🔴

    හාමු වැඩ පෙන්නයි
  2. Miami-Vice

    මනුස්සයෙක් දවසක් පන්සල් ගියා

    කවුරුහරි කිව්වොත් විතරයි උඹලට මේ වගේ දේවල් වලට පල්ලිය මතක් වෙන්නෙ නේද? :lol: ෆෝන් එකක් රිං වෙච්ච පලියට පල්ලියෙ ඔක්කොමල්ල එකතුවෙලා ඌට බනිනවද බං දේශනාව අතරමග නවත්තල? පන්සල් වලනං එහෙම නෑ
  3. Miami-Vice

    මනුස්සයෙක් දවසක් පන්සල් ගියා

    මේව වෙන්නෙම පන්සල් වල :baffled:
  4. Miami-Vice

    Sema ain krnne khmd

    ENT doctor
  5. Miami-Vice

    Namecheap Domain

    bump
  6. Miami-Vice

    මාස්ටර් මයින්ඩ් ඇත්තම කියලා

    ලංකාවෙ එවුන්ට ක්‍රිකට් පුලුවන්ද බැරිද බලන්ඩ ටීම් එකේ සූස්ති කාරයො, බඩු කාරයො, බූරුව ගහන එවුන් තියාගෙන ඉන්නෙ ක්‍රිකට් බෝඩ් එකේ හොරු සෙට් එක පන්නන්ඩ ඕනෙ... උඹට කීයක් ගෙවනවද ක්‍රිකට් බෝඩ් එකේ රෙදි හෝදනවට බං? :lol:
  7. Miami-Vice

    මාස්ටර් මයින්ඩ් ඇත්තම කියලා

    එතකොට කෝප් එකේ කියන්නෙ බොරුද? උඹත් ක්‍රිකට් බෝඩ් එකේද? උඹත් සෑහෙන්ඩ මහන්සි වෙනවනෙ මැච් පරදින්නෙ බෝඩ් එකේ අවුලක් නිසා නෙමෙයි තනිකරම ලංකාවෙ එවුන්ට ක්‍රිකට් බැරි නිසා කියල ඔප්පු කරන්ඩ :lol:
  8. Miami-Vice

    මාස්ටර් මයින්ඩ් ඇත්තම කියලා

    ලංකාවෙ එවුන්ට ක්‍රිකට් බෑ කියල මුං ඔක්කොම හොරා කාල අත හෝදගන්ඩ යන්නෙ :lol:
  9. Miami-Vice

    මාස්ටර් මයින්ඩ් ඇත්තම කියලා

    ඔව් ඔව් උඹ හරි, මට වැරදුනා
  10. Miami-Vice

    නීතිය අනුව මේක අයිති වෙන්නෙ ළමා අපචාරයකට නෙවේද?

    ඔව්, එකඟයි... ගරු කිරීමක් විදිහට වඳින එකේ වැරැද්දක් නැහැ... ඒකෙන් ලොකු බැඳීමක් ඇති වෙනව... ඔය බැඳීම් නැතිවෙලා හැමදේම සල්ලි වලින් මනින්න පුරුදු උන නිසා තමයි ලෝකෙ දැං තියෙන කාලකන්නි කුජීත තත්වෙට පත් උනේ :-(
  11. Miami-Vice

    නීතිය අනුව මේක අයිති වෙන්නෙ ළමා අපචාරයකට නෙවේද?

    ගුරුවරුන්ට වඳින්නෙ යටත් වීමක් විදිහට නෙමෙයි, ගරු කිරීමක් විදිහට
  12. Miami-Vice

    නීතිය අනුව මේක අයිති වෙන්නෙ ළමා අපචාරයකට නෙවේද?

    ගුරුවරයාගේ මානසිකත්වය අනුව තමයි ඉතිං ඕක තීරනය වෙන්නෙ... ඒක හරියට දන්නෙ නැතුව ඕකට අපචාරයක් කියන්ඩ බැහැ... ගුරුවරු ළමයි හග් කරන එක, ළමයි ගුරුවරුන්ට වඳින එක නරක දෙයක් නෙමෙයි කියලයි මට හිතෙන්නෙ
  13. Miami-Vice

    මාස්ටර් මයින්ඩ් ඇත්තම කියලා

    ඒක තමයි මාත් කියන්නෙ... මහේලට මෙච්චර කල් ගියාද ඕක තේරුම් ගන්න? ආච්චිල සීයල සෙට් එකක් වන්දනාවෙ එක්කං යන්ඩ තිබුන නාස්ති කරපු සල්ලි වලිං
  14. Miami-Vice

    මාස්ටර් මයින්ඩ් ඇත්තම කියලා

    ඔය ටීම් එක හරියට සෙල්ලං කරන්නෙ නැත්තෙ අවුරුදු 3ක විතර ඉඳං... හරි නැත්තං රිප්ලේස් කරන්න ඕනෙනෙ? දිගටම ෆේල් එවුං ටීම් එකේ ඉන්නෙ කොහොමද? දැං ඉන්න ටීම් එක හදන්ඩ බෑ කියල අපිටත් තේරුනානං මෙයාට තේරුනේ නැත්තෙ මොකද? ඌ හරියට කරල තියෙන එකම ජොබ් එක ලක්ෂ 60 ගානෙ පිනට ගිලපු එක... රටවල් දහයකින් නමය අපි :lol:
  15. Miami-Vice

    මාස්ටර් මයින්ඩ් ඇත්තම කියලා

    ලක්ෂ 60 ඒව කීයක් ගිල්ලට පස්සෙද මෙතුමාට ඕක තේරුම් ගිහිල්ල තියෙන්නෙ? කෝ වීඩි‍යෝ එක?

    No contents