1. Colours

    Rs 50000 - 60000 wage hondama laptop eka kiyanna?

    acer ekak thamai oya gaanata hari yanne....aduwata hoda spec ekak 60 ta tikak wedi wei habai.
  2. Colours

    බැදුම්කරේ නිසා හර්ෂද සිල්වාගේ රෙද්ද කඩාව

    හොරු අල්ලන්න ආපු එවුන් හොරුත් එක්කනේ ඇවිල්ල තියෙන්නේ.... මුන්ට චන්දෙ දීපු එවුන්ට මොනවා හිතෙනවද මන්ද.
  3. Colours

    55 wenawalu....

    bona ekaa mul dws walata tikak baneee...eta passe ayeth bonawa.
  4. Colours

    2015 BMW 750Li කාර් එක බලන්න වරෙව්!

    දැන් i 8 දිස්නිලන්තයේ පදිනවා ඇති සැපට....
  5. Colours

    රනිල්ගේ සැලැස්ම

    කෝ මේකේ යහපාලනයට කඩේ ගියපු උන් අල්ලපු හොරෙකුත් නැ හම්බ වෙච්ච දේකුත් නෑ ෆ්‍රී මෙගා බයිට් 100 ත් නෑ ආණ්ඩුවෙන් යැපෙන්නේ නැතුව තනියෙන් දෙයක් කරන්න පුළුවන් එකාටත් කෙලින්න යන්නේ යහපාලනය.....
  6. Colours

    Supiri Hotel_අඩු_මිළට

    ela ela
  7. Colours

    Shehani Kahandawala

    pretty :love:
  8. Colours

    Kaushi Perera

    pretty :love:
  9. Colours

    budget 2017

    යහපාලනය චාටර් වෙලා තියෙන හැටියට වාහන වලට තියෙන tax එක ටිකක් අඩු කලොත් ටිකක් යන්තම් වෙන්න පුළුවන්........
  10. Colours

    Renault KWID සාධාරණ review

    පොඩි ජපන් වාහන වලට තියෙන tax ටිකක් අඩු කලානම් ඉන්දියන් ජරාව ගන්න එක අඩු වෙනවා....මේක ඉතින් ආණ්ඩුව කරන එවුන්ට තේරෙන්නේ නැති එකනේ අවුල.
  11. Colours

    Driving licence help

    Thanx machan :)
  12. Colours

    Driving licence help

    Driving licence එක misplaced එකක් ආයේ හදා ගන්නේ කොහොමද මචන්ලා . 1.කොච්චර කල් යයිද වැඩේට . 2. කීයක් යයිද . 3. මොනාද ඕන documents . 4. කට්ටක් කන්න වෙයිද . licence එකේ number මුකුත් නැ ලග. ID number එකෙන් වැඩේ කර ගන්න පුලුවන්ද .
  13. Colours

    .:: එළකිරි පාර්ලිමේන්තුව - Election ::.

    එළකිරි තරුණ පෙරමුණ සදහා චන්දය භාවිතා කරන ලදී.
  14. Colours

    2017 BUDGET ................

    අඩු කරන එකක් නැ බන්...තව වැඩි කලොත් නම් මේ ආණ්ඩුව මිනිස්සුන්ට එපාම වෙලා යනවා මුන් කරන්නෙම tax ගහන එකනේ.
  15. Colours

    ඊයා_මේකිට පිස්සුද?

    කවුද බන් මේ නිළියක්ද......
  16. Colours

    රජයේ_සේවකයනි ඔබට සතුටුද දැන්?

    කොහෙද යකෝ public transport දියුණු වෙලා තියෙන්නේ උදේට බස් යන්නේ පැත්තක් ඇල වෙලා එච්චර සෙනග කොච්චි වලත් මිනිස්සු foot board යන්නේ මොකක්ද යකෝ තියෙන දියුණුව...මහින්ද අඩු ගානට දුන්න bike එකෙන් යහපාලනයට කඩේ ගියා මතකයි ඕව තමයි පල දෙන්නේ හොද වැඩේ ඕකුන්ට.

    No contents