1. sinhawanshaya

    සිංහලුන්ට, සිංදුත් නෑ, සල්ලිත් නෑ වගෙ සීන් එකක් වෙලා ලූ නේද????

    තම්බි මොහිදීන් බෙග් ගෙ බෞද්ද සින්දුවක් අහාගෙන ඉන්නෙ නැතුව ගියා ලොකු ශෝ බලන්න.
  2. sinhawanshaya

    නානල එංගලන්තෙ සුද්දන්ගෙන් ගේම ඉල්ලයි.සුද්දො මීක් කියයි..

    ඔවු තමන්ගෙ රටෙ මරාගෙන රීගෙන ඉන්න එක කමක් නැ, ඒකම වෙන රටක කරන්න හොඳ නෑ.
  3. sinhawanshaya

    නානල එංගලන්තෙ සුද්දන්ගෙන් ගේම ඉල්ලයි.සුද්දො මීක් කියයි..

    Ehemawath yawanna puluwan nam niyamai. Suddage rata thiyenne oney suddage rata widiyata.
  4. sinhawanshaya

    Raman Imaging System can detect Cancer.

    Suddo nisa hondai.
  5. sinhawanshaya

    මැලේසියාවේ හිටපු අග්‍රාමාත්‍ය නජිබ් රසාක් මුදල් විශුද්ධිකරණ නඩුවෙන් පැරදී වසර 15 ක් සිරගෙට

    හෙළ බෞද්ද රටට ඉගෙන ගන්න පුලුවන් තම්බින්ගෙ නැවෙන්නෙ නැති විදියට නීති ක්‍රීයා මර්ග ගන්න හැටි. ජනාදිපති ද කවුද කියලා තම්බි නීති නැවෙන්නෙ නැ https://www.gossiplankanews.com/2025/12/former-malaysian-prime-minister-najib-razak-sentenced-to-15-years-in-prison-after-losing-money-laundering-case.html?m=1
  6. sinhawanshaya

    NEYO සීන් එක scam එකක් වගේ නේ, මිට්ටා රට පැනලලු 😂😂

    අන්තිමට news එක යන්නෙ ne-yo බන්දනාගත කරයි කියලා 😂
  7. sinhawanshaya

    සියල්ල අත්හරින්න බෑ, පුලුවන් දෙයක් කරපන්!

    අයිතිය තියෙනවා හරි. මට රන්ජන් සහා සිද්දාලෙප ලොක්කා ගෙ රෙකොඩින් එක මතක් වුනා. රන්ජන් පොඩි සාමනෙරලාට වෙන දුශනය ගැන කතා කරනකොට අර ලොක්කා කියනවා එවා හොයන්න එපා, එහෙම හරි නැ, අරක මෙක. නිකම් ඔවා එල්8 වෙන්න දෙන්න එපා, වහන්න වගෙ සීන්. එහෙම නිසා ඩිස්ලයික් කරාද?
  8. sinhawanshaya

    සියල්ල අත්හරින්න බෑ, පුලුවන් දෙයක් කරපන්!

    @2osama dislayik daapu hethuwath kiyanna. "Lajjaawata"? Wena deyak?
  9. sinhawanshaya

    ස්කොෂ් - සිරිමාවෝ බාලිකා - පවුල් බලය

    කපලා කොටල උඩ යන එක හෙළ ක්‍රමෙ. ගනන් ගන්න එපා
  10. sinhawanshaya

    කටු case

    එක සැරයක් මම තනියෙන් ඉන්න කොට බත් ගුලියක් අඹරලා ගිල්ලා, තව පොඩ්ඩෙන් හුස්ම හිරවෙලා මැරෙනවා, ඔක හෙන dangerous carefully කරෙ නැත්නම්, better not do it.
  11. sinhawanshaya

    ඉඩමක් විකිනීමට ඇත -හෝමාගම කිරිවත්තුඩුව

    බඩ පැලෙනකම් හිනා වෙන්න පුලුවන් 🤣

    No contents