1. sinhawanshaya

    ඉන්දියාවේ හින්දු අයත් ක්‍රිස්තියන් අය ඵක්ක ගේම නේද..🥴

    Mama Roman Catholic wunaata podi kaale vesak ekata bucket paththu karanawaa, bucket valak ma, iti pandham gahalaa. Karala balagena innawaa, wate gewal wala ewaa balannath yanawaa.
  2. sinhawanshaya

    Your steam games list?

    Adu budget nam, minimum Gpu nvidia xx70 series wath oney,.example minimum rtx 3070 or 4070. CPU i5 gaming processor ekak wath Ram nam 16gb wath. Max settings bari wei.
  3. sinhawanshaya

    Avatar 3 බැලුවා

    First eka nikam Jurassic Park first eka wage thamai, niyamai aapu kaale 😁
  4. sinhawanshaya

    Avatar 3 බැලුවා

    2025 aapu best ma films mata 1st predator badlands 2nd. Running man
  5. sinhawanshaya

    රාවනා ගැන ඔයාලගෙ අදහස මොකක්ද

    Issara ehema na, passe thamai oka wune.
  6. sinhawanshaya

    Avatar 3 බැලුවා

    මමත් බැලුව 3 days ago cinema eke. එකම ස්ටොරිය recycled, .හැබයි ඉතින් හොඳයි fast and furious walata wada. මගෙ ආසම එකා Colonel Quaritch! U thamai mans!
  7. sinhawanshaya

    රාවනා ගැන ඔයාලගෙ අදහස මොකක්ද

    උ නිදාගෙන ඉන්නෙ ඇයි අවුරුදු 1000 ගනන්? ඇයි දෙබෑ කරන්නෙ හෙතුවක් නැතුව? මොසස් නම් කරා හෙතුවක් ඇතුව. ------ Post added on 1766663926
  8. sinhawanshaya

    රාවනා ගැන ඔයාලගෙ අදහස මොකක්ද

    නියම වැඩෙ ඌව අඳින විදිය, නිකම් බොරු ආටොපෙ.
  9. sinhawanshaya

    සතුටු වැඩි කමට ඇස් වලට කදුළු ඇවිත් සවුත්තු වෙලා තියෙනවද ?

    That's normal, it doesn't mean you are weak, you have high empathy! Godak mey prashna chatgpt ahapan, u maara widhiyata kiyala denawa. ------ Post added on 1766653070
  10. sinhawanshaya

    සුබ නත්තලක් එළකිරි වැසියනි !! 🎅❄️⭐

    Thank you! Same to you and everyone around you!
  11. sinhawanshaya

    අම්බෝ අම්බෝ මාලිමාවෙ උන් ප්ලේන් එකේ ගිහින් ✈️

    Jeppo neme, ranil , mahinda hitiyath same..un privatisation kamathi na horakam karanna bari nisa. Video eke supervisor kiyanawa mahajanayaagen neme lu padi ganne. ------ Post added on 1766644686
  12. sinhawanshaya

    අම්බෝ අම්බෝ මාලිමාවෙ උන් ප්ලේන් එකේ ගිහින් ✈️

    https://www.gossip.lankahotnews.net/2025/12/family-who-went-abroad-to-extend-their.html?m=1 Pake hela rajya sevaya.
  13. sinhawanshaya

    2026 වත් ගොඩයන්න ඕනේ බන්

    පොඩියට පටන් අරන් කතා හරියන්නෙ නැ. ඔවාට ප්ලැනින්, මාර්කෙට් රීසර්ච් වත් ඔනෙ පොඩියට පටන් ගන්නත් කලින්. Good luck!
  14. sinhawanshaya

    මෙතන මගේ තාත්තගේ වයසේ අය ඇති කියල හිතන හින්දා අහන්නේ need advice

    Meka mathakai. Uwa ban wune mage reporting nisa kiyala hithenawa..uge kasi kabal thread (uda example mama kiwwuwe ) 5k withara report karala athi.
  15. sinhawanshaya

    මාමගෙ පුතා හිරේ

    අම්මාට තෙරුම් කරලා දීපන්, නැත්නම් අම්මට ඇප දෙන්න කියපන්. ලොකෙට වැඩක් නැති එවුන් එක්ක නෑදෑ කම් එපා. Ammaa thaththaa wunath loketama horu nam unwath ayn karapan athe durin thiyapan.

    No contents