1. sinhawanshaya

    සම්මාන ඉල්ලලා ඇඬුවේ නෑ තාත්තට කියලා හදා ගත්තා

    මුට මෙ වගෙ පොරක් තමයි හම්බෙන්න තියෙන්නෙ.
  2. sinhawanshaya

    Mata dukai mitto!

    උඹලාට් ඔවා තෙරෙන්නෙ නැ, එකෙන් කියන්නෙ නැ උත් එක්ක බුදියගන්න ආසයි කියලා. සමහර මිනිස්සු ගාව positive aura vibe එකක් තියෙනවා, මිනිස්සුන්ට ආසා තියෙන good qualities වලින් එකක් හරි තියෙන මනුස්සයෙක් නිතර නිතර මුන ගැහෙනවා නම් අපෙ මනස කැමති.
  3. sinhawanshaya

    මයින හොරා කියල පොඩි මයිනත් පිලිගන්නවා. පොඩි මයිනත් හොරෙක් තමා.

    මෙහෙම සීන් එකක් මුට වුන පලවෙනි වතාව නෙමෙ, කලිනුත් ඔහොම එකක් වුන සිද්දිය මතක නැ
  4. sinhawanshaya

    ගමේ කඩේ මුදලාලි බැන්න

    Meka mama kiyanna giyaa witharai.
  5. sinhawanshaya

    ටොෆි ලබා දෙන බව පවසා බාල වයස්කාර දැරියට අතවර කරලා – සැකකාර චීවරධාරියා අත්අඩංගුවට 😡😡😡

    අවුරුදු 10ක් කියන්නෙ කොච්චර පොඩි ද, මගෙ එකෙක් ට කරා නම් ඔකා හිරෙ යන්න කලින් යන්නෙ වලට. එක ශුවර් 10000%.
  6. sinhawanshaya

    ටොෆි ලබා දෙන බව පවසා බාල වයස්කාර දැරියට අතවර කරලා – සැකකාර චීවරධාරියා අත්අඩංගුවට 😡😡😡

    ඔක පරණ සීන් එකක් නෙද? මූ මාට්ටු වෙන්න කලින් කී දෙනෙක් සාදු කියල වඳින්න ඇතිද? සීන් එකෙන් පස්සෙ මු චීවරදාරි, බෞද්දයො වත් දන්නෙ නැ සීන් මාට්ටු වෙනකන්. මට ඔය කන්නොරුව එකත් ශුවර් නැ, කොලු කාරයෙක් වගෙ. උ දැන් පිම්ඹිලා ඉන්නෙ, ඔකා මාට්ටු වුනොත් නම් උගෙ ගුණ වයපු එවුන්ගෙ මූනවල් බලන්න ආසයි.
  7. sinhawanshaya

    ඕලෙවල් රිසල්ට් එකෙන් ලෝ ෆැකල්ටි යන්න පුලුවන්ද?

    අඩො මූ ඌද :lol: ? එහෙම guess කරන්න පුලුවන්ද? දැන් අලුතෙන් එන ඔක්කොම ඌ කියල හිතෙන්න ගනි. :lol:
  8. sinhawanshaya

    අම්මා ඉඳිදීම රංජා කෙල්ලට තොල දාලා

    mu pollak urana ekak thiyenawa, wasa lajjaawa. oka mahanaayakalata pennala muwa disrobe karanna barida? ranjange e kriyawa waradi 10000%, Keanu Reeves kellonge ukulatawath atha thiyanna na photo ganna kota. Anna niyama pirimi. ------ Post added on 1766577285
  9. sinhawanshaya

    තම්බි වීමේ සාපය / කරුමය

    බෞද්දාගම අනුව හෙළ බෞද්දයෙක් ඉරානෙ තම්බියෙක් වෙලා ඉපදෙන්න පුලුවන්, ඊට හපන් පකිස්තානෙ ඉපදුනොත්. Karumaya lu.
  10. sinhawanshaya

    අළුත්ම ස්කැම් එක

    එ කියන්නෙ මුලින් ඇඩ් කරද්දි දෙන deyyo ගෙදරටම ගෙනත් දෙනවා වගෙ feeling එකෙන් ඉන්න ඇති. තව පොඩ්ඩෙන් උඹ ඉන්ද්‍රජිත් 2 වෙනවා මටත් ඔහොම එනවා, අරයා meya නෙද කියලා (zalo, whatsapp වගෙ ekak ), මම ඇඩ් කරන්නෙ නැ, ඔහෙ වටෙ යවනවා උන්ව. පස්සෙ කියනවා එකිට කොල් එකක් ගනින් කියලා ෆොටො එකෙයි ඇත්ත මූනයි එක වගෙද...
  11. sinhawanshaya

    බයිබලය කුරාණය

    එහෙම නෙමෙ කතාව යන්නෙ, පය තියන තියන තැන නෙලුම් මල් පිපුනා කියලා නෙද? එහෙමයි මම ටීවී එකෙ දැකලා තියෙන්නෙ.
  12. sinhawanshaya

    බයිබලය කුරාණය

    පරන bible (පරන ගිවිසුම ) කියවන්න අමාරුයි, හොඳම සාරන්ශ කරපු කාතා පොත් වගෙ comics read karana eka, තියෙනවා ehema, අලුත් ගිවිසුම නම් කියවන්න ලෙසි, කී පොයින්ට්ස් mathakai. මුල් පොත් හතර අනිවාර්යයි කියවන්න, Luke Matthew John Mark
  13. sinhawanshaya

    තම්බි වීමේ සාපය / කරුමය

    Iran minissu hondhai, unge aanduwa radical.
  14. sinhawanshaya

    🇧🇩Muslims invade Bangladesh Parliament and demand Sharia law☪️🕋 and forced conversation of non Muslims and distruction of temples and churches.

    හරි fetish එක තෙරුනා, තාම සොවාන් වෙලා නැ සොවාන් කිව්වුවාට
  15. sinhawanshaya

    ස්කවී

    Owu helayo kanawa.
  16. sinhawanshaya

    Questions ව්‍යාපාරිකයන්ගේ චරිතාපදාන පොත්?

    දැන් එහෙමවත් ගොඩ යන්න බලනවාද? 😂

    No contents