කවුද බන් කිරියේ 24 hrs ලැගලා ඉන්න උන්.. කොටාගෙන පලයල්ලා උඹලා නිතරම දකින උන්...
හෙසාන් දමින්ඩ - කළුටර සයිඩ් එකේ කොළුවෙක් ලූ
හෙළයෙක් - මූ නන් හොඳ IT වැඩ්ඩෙක්.. හරී හිත හොඳ එකා... ගෙදර ප්‍රී ලාන්ස් කොරන එකෙක් සුවර් එකටම.. මටත් සෑහෙන්න උදව් කරපු එකෙක්... ❤
ඉන්ඬ්ජිත් - කියන්න ඕනේ නෑනේ මූ ගැන🤣
නකමුරා...