ප්‍රාදේශීය සභාවේ වැඩ.....
මචන්ලා මේකයි සීන් එක අපේ ගේ අයිනට වෙන්න තාප්පයක් තියෙනවා ගෙවල් පැත්තේ සෙට් එකක් ඔතනින් කානුවක් ඉල්ලලා කෙස් එකක් යනවා කාලයක් තිස්සේ ඒ උනාට උන්ට මුකුත් කරන්න බැරුව හිටියේ ඉඩම හරි ගානට මැනලා ප්‍රාදේශීය සභාවෙන් අනුමත කරලා තිබ්බ හින්ද. අද එක පාරට ප්‍රාදේශීය සබවෙන් සෙට් එකක්...