බල්ලා මැරුණා
මචන්ලා ගෙදර හැදුන වල් බල්ලා මැරුණා අද. අද උදේ නැව්වා උ නාලත් හොදට සෙල්ලම් කරා මත එක්ක දන්නවානේ බල්ලො නැව්වට පස්සේ සෙල්ලම් කරන්න හදනවනේ පයක් දෙකක් තියල ගැට ගහල දැම්ම කිසිම ඖලක් තිබ්බේ නෑ
හවස 2.45 වගේ අම්ම දැකලා දිව පැත්තකට දාල ඉන්න තැනම චු දාගෙන pulse මුකුත්...