සක්කිලි බන් සක්ක්ලි....රට නිදහස් කර ගන්න එක මුන් දක්කින්නේ පාපකර්මයක් විදියට.
අපිට අද උනත් කොටි නිරපරාදේ මිනිස්සු මරපු ඒවා දකිනකොට දුකක් දැනෙන්නේ ඒ දේවල් නවත්වන්න පුළුවන් කොන්ද පන තියෙන නායකෙයක් පොත් වලින් නැතුව ඇත්තටම දැක ගන්න පුළුවන් එක උන ගැන ලොකු ආඩම්බරයක් තියෙන්නේ. මුන්ට ඒ දේවල් නවත්වපු එක...