මචන්ලා පොඩි උදව්වක් ඕනේ....
මචන්ලා පොඩි උදව්වක් ඕනේ....
කාර් එක පස්සට ගනිද්දි ගේට්ටුවේ අයිනේ පොඩ්ඩක් වැදිලා හිරුනා (back light ) and body පාර ටිකක් පේනවා ලගට ගියාම
මගේ insurance එක ශ්රීලංකා insurance මට දැනගන්න ඕනේ ගෙදරදී වහනයක් වැදුනොත් Claim එක ගන්න පුලුවන්ද
මොනාද insurance කාරයත් එක්ක...