1. sinhawanshaya

    පිටකොටුවේ phone shop ශුවර්ද?

    Fake බැටරි තමයි ගිනි ගන්නවා නම් ගිනි ගන්නෙ. OEM දාන්නම ඔනෙ
  2. sinhawanshaya

    පිටකොටුවේ phone shop ශුවර්ද?

    පුද්ගලික දෙවල් ගොඩාක් තියෙනවා නම් phone කැඩුනොත් හදන්න දෙන්න එපා. අලුතෙන් ගන්න කරන්න දෙයක් නැ. ඔය යක්කු ඔක්කොම බලනවා/horakam karanawa. Malware daanawa
  3. sinhawanshaya

    අපිව NATO එකට ගන්න ඕනේ නෑ- සෙලෙන්ස්කි

    හොඳ වැඩෙ රුසියාවත් එක්ක ඉන්නෙ නැතුව සුද්දාගෙ ලනු කැවා. පස්සෙ උන් එකට join වෙන්නත් ba kiwwwua Ukraine ta
  4. sinhawanshaya

    පිදුරුතලාගල Air traffic control centre

    Ay ban elakiri eke godak ewunta fake thiyenne? Mala waathayak unta owa maintain karanna ne. Mata fake na, banina eka bani, normal talk karana eka normal talk karai. 😁, jeep ta thiyenawa 4-5 withara
  5. sinhawanshaya

    Iphone 17 or Samsung S25 ultra?

    Kalin thibbe huawei p30 pro. Ekath thaama wada.
  6. sinhawanshaya

    Iphone 17 or Samsung S25 ultra?

    Man gaawa dan thiyenne find x3 pro. Paranai, but thaama wada.
  7. sinhawanshaya

    Iphone 17 or Samsung S25 ultra?

    මම ඇහා ගහන් ඉන්නෙ Xiaomi 17 pro max Oppo find x9 pro Vivo x300 pro Chinese flagship phones thamai niyama
  8. sinhawanshaya

    පිදුරුතලාගල Air traffic control centre

    ඔන ඔන තැන ලැන්ඩ් කරන්න පුලුවන් පයිලට් ට හදිසියෙ විතරයි. Maththala නැතුව ඉන්දියාවට යන එක නොර්මල් ලොකු emergency එකක් නෙමෙ නම් හදිසියකදි. ගොඩක් ෆැක්ටර්ස් බලපානවා. මගින්ගෙ සුව පහාසුව, alternative flighrs වැඩියෙන් තියෙන තැන අරක මෙක👍
  9. sinhawanshaya

    පිදුරුතලාගල Air traffic control centre

    එයා ට්‍රැෆික් කන්ට්‍රොල් එකෙන් බාන්න නග්ගන්න පමිශන් දෙනවා. පයිලට් ට ඊට එරෙහිව වැඩ කරන්න බැ. . පයිලට් තමයි ඩිසයිඩ් කරන්නෙ කොයි එයාපොට් එකටද හදිසියෙ බාන්නෙ. පයිලට් තොරගත්ත එයාපොර්ට් එකට බාන එනකොට (හදිසියකදී) එයා ට්‍රැෆික් කන්ට්‍රොල් ප්‍රයොරිට් දෙන්න ඔනෙ එ ප්ලේන් එකට
  10. sinhawanshaya

    Virgin කෙල්ලෝ

    හෙළ වජින් හොයා ගන්න නම් ඉතින් බැරි වෙයි හෙල කසාද, එහෙමද දෙසා බාලා තියෙන්නෙ? ------ Post added on 1765931819
  11. sinhawanshaya

    අල්ලල තියන සෙව්වන්දි ඩුප්ලිකේට් ලු..

    බස්නාහිර පලාත දකුනු පලාත, ටොමේටො ටොමාටො
  12. sinhawanshaya

    මුට වැස්ස නවත්වන්න පුළුවන්ලු 😲😲😲

    Boruwak neme ne, uba dakala thiyenawaada suddo pol gedi wananaaa tv eke?
  13. sinhawanshaya

    මුට වැස්ස නවත්වන්න පුළුවන්ලු 😲😲😲

    විසික් වුනෙ උඹ ද් ඌද? සින්හල කියන්නෙ වටෙ යන බාසාවක්

    No contents