ගොඩක් දුකයි මචන් අපේ රටට වෙන්න යන්න දේ ගැන....එක පාරක් කරපු මෝඩ වැඩේ අයෙත් කර ගත්ත. මහින්දගේ වැරදි දැක දැක චන්දෙ දුන්නේ මේ දේ මහින්ද අතින් නොවන බව දන්නා නිසයි. කෝ බන් field marshal කියල එකෙක් ඉන්නවනේ උට මුකුත් කරන්න බැරිද ඒ දවස් වල ටෝයියෝ කිව්වේ SF ඉන්න නිසා මේ දේවල් වෙන්නේ නැ කියල දැන් කොහොමද...