බැදුම්කර ප්‍රශ්නේ නම් ගොඩක් උන්ට නොතේරුනා කියමුකෝ. එත් අයවැයට මිනිස්සුන්ගෙන් සෑහෙන විරෝධයක් තියනවනේ මචන් පක්ෂ විපක්ෂ බේධයක් නැතුව.
එහෙම කියන්න එපා බැඳුම්කර ප්‍රශ්නේ මුළු ලංකාවම හොල්ලපු දෙයක්. මේවට තමයි විරුද්ධ වෙන්න ඕනේ
අයවැය හැදෙන්නේ ජනාධිපති අගමැතිගේ ප්‍රතිපත්තිවල එකතුවක් විදිහට. මුදල් ඇමති ඉදිරිපත් කරන්නෙක් විතරක් වෙන්න පුළුවන්. ඒ නිසා මේ ප්‍රශ්නෙදි රවියව කොටු කරන එක වැරදියි. අනික ඕක කෙරෙන වැඩකුත් නෙවෙයි. ආණ්ඩුවට ලොකු බලයක් තියෙනවා.
විපක්ෂයෙ ඉන්න අනාතයන්ගේ සංදර්ශන වලට බොරුවට රැවටෙන්නේ නැතුව, උබලා අකමැති තියෙක් තියෙනවා නම් ඒ වෙනුවෙන් එකතුවෙලා හඬ නගලා ඉල්ලීම් දිනාගෙන දුම් පරීක්ශාව ගොඩ දා ගත්තා වගේ අයවැයට සංශෝදන එකතුකරන්න උත්සහ වෙයල්ලා. මේවා ආණ්ඩු විරෝදී පුද්ගලයෝ තමන්වෙත රඳවා ගන්න විපක්ශයෙන් දාන සංදර්ශන විතරයි. බලිටි තියා විසිල් වත් නෑ. මේවගේ ගොන් වැඩ වලට පැවැත්මකුත් නෑ. හරිම තාවකාලිකයි. දවස් ටික ගෙවාගන්න කරන වැඩ. ලත් තැනම ලොප්.





