1. sinhawanshaya

    කල ගුණ සලකන්නවත් අඩුම තරමේ ඔයා මගේ අම්මගෙ මලගෙදර ආවද?

    එකෙක් මෙ ලඟදි දාලා තිබ්බා එලකිරිය දෙශපාලනෙන් තොර කරන්න 🤣
  2. sinhawanshaya

    මේ වගේ වි‍යවසනයකදී අවශ්ය මෙවන් පෞර්ශයක් නොවේද?

    මෙයා කවුද? මෙයා බලන දුකෙයි අපි බලන දුකෙයි වෙනසක් තියෙනවාද?
  3. sinhawanshaya

    JetStar මෙල්බන් සහා කොළබ අතර ගුවන් සේවාවක් 2026 අරබයි.

    ජෙට්ස්ටාර් යන්නෙ ස්‍රි ලන්කන් නෙමෙ
  4. sinhawanshaya

    Prana TV ekata aluth TV ekak dena seen eka nadda dan lankawe?

    ඊට පස්සෙ උඹලා දෙන එක විකුනනඣ 10000 win win
  5. sinhawanshaya

    ⚠️⚠️⚠️ජපානයට මහා සුනාමියක්! ALERT!!!⚠️⚠️⚠️

    Oka lankaweth athi google services use karana ayata. Apple services uth athi.
  6. sinhawanshaya

    ⚠️⚠️⚠️ජපානයට මහා සුනාමියක්! ALERT!!!⚠️⚠️⚠️

    Australia Also, micro vibrations ත් ඩිටෙක්ට් කරනවා අපිට තෙරෙන්නෙත් නැති. Earthquake දැන්නෙන කලින් Google services වලින් මෙසෙජ් එක එනවා. ------ Post added on 1765269845
  7. sinhawanshaya

    ලංකාවේ ජාතික පානය ගැන කරුණු දහයක්

    හෙළයොන්ගෙ ජාතික පානෙ කසිප්පු
  8. sinhawanshaya

    ගංවතුරට බාගෙට යටවූ අනුරාධපුර පරිගණක සාප්පුවෙන් ලැප්ටොප් 51 ක් සොරාගෙන

    පිස්සු, ලප්ටොප් පවර් බටන් එකෙ ෆිසිකල් බැරියර් එකක් නෙමෙ තියෙන්නෙ ඉතින් ලන්කාවෙ නෙ නිර්මලම එකෙත් මැක්ස් එක තියෙන්නෙ, බණ කාතවල ඇස් කරකොලා කියන්නෙ පල විපාක. අනිත්ය, දුක, චතුරාර්ය සත්යය ------ Post added on 1765265063
  9. sinhawanshaya

    ගංවතුරට බාගෙට යටවූ අනුරාධපුර පරිගණක සාප්පුවෙන් ලැප්ටොප් 51 ක් සොරාගෙන

    ඔය තව කියන්නෙ ලන්කාවෙ කන්නෙ තම්බියො කියලා
  10. sinhawanshaya

    Gaadi (Children of the Sun - ගාඩි)

    Bruce Willis? Nama matakai wgae
  11. sinhawanshaya

    ගංවතුරට බාගෙට යටවූ අනුරාධපුර පරිගණක සාප්පුවෙන් ලැප්ටොප් 51 ක් සොරාගෙන

    එවුනාට ලන්කාවෙ සීන් එක වෙනස්. ලොකෙ නිර්මලම එක ෆොලො කරනවා කිය කිය වැලලෙන්නෙ
  12. sinhawanshaya

    ගංවතුරට බාගෙට යටවූ අනුරාධපුර පරිගණක සාප්පුවෙන් ලැප්ටොප් 51 ක් සොරාගෙන

    ලප්ටොප් වතුරෙන් යටවුනා ma ශොර්ට් වෙනවා ඇති.
  13. sinhawanshaya

    ගංවතුරට බාගෙට යටවූ අනුරාධපුර පරිගණක සාප්පුවෙන් ලැප්ටොප් 51 ක් සොරාගෙන

    මහා ලොකු පුණ්ය බූමි. පක! https://www.gossiplankanews.com/2025/12/51-laptops-stolen-from-computer-shop-partially-submerged-in-floodwaters.html?m=1
  14. sinhawanshaya

    මූ නත්තල් සීයා වගේ වන්දි බෙදන්න ගත්තට 🤔🤔

    බෙදුවත් වැරදි, නොබෙදුවත් වැරදි!
  15. sinhawanshaya

    ⚠️⚠️⚠️ජපානයට මහා සුනාමියක්! ALERT!!!⚠️⚠️⚠️

    Google වලින් මෙසෙජ් ඇවිල්ලා තියෙනවා මට Earthquake detected be on alert වගෙ එකක්. උන් කරන්නෙ phones එ region එකෙ හෙල්ලෙනකොට (stationary ) එවා, එකෙන් detect කරනවා earthquake කියලා, ah meka karanne OS eken, specific apps walin neme.
  16. sinhawanshaya

    🚨 අනුරපුරෙන් හමු වූ පරිභෝජනයට නුසුදුසු මස් කි.ග්‍රෑ. 12,000කට මුද්‍රා තැබේ!

    1. අනුරාදපුරෙන් මස් 2. අනුරාදපුර හෙළ බෞද්දයො උඹලාට සල්ලි සල්ලි නිසා ඔවා කවනවාද?

    No contents