1. Miami-Vice

    එලකිරි expert ඔපීනියන් ඕනා - කුනුහරප කියන් හැමිනෙන්න එපා. විනීතව හැසිරෙන්න

    ඔය මුකුත් දීල නැතුව තියෙද්දිත් මෝඩ යුද්ධෙකට ගිහිං අවුරුදු 30ක් නෑව මදිද? 🥴 ඕව දෙන්න ඉස්සෙල්ල කරන්න ඕනෙ ජාතීන් අතර තියෙන අසමගිය සහ හැමෝටම පොදු ප්‍රශ්න නැති කරන එක
  2. Miami-Vice

    ඉන්දියාවේ බුදුදහම අතුරුදන් වීම

    ස්තූතියි, කියවල / අහල බලන්නං :)(y)
  3. Miami-Vice

    ඉන්දියාවේ බුදුදහම අතුරුදන් වීම

    උත්තරේට ස්තූතියි... "...මේ දේශනාව මගින් බුදුහාමුදුරුවො කරන්නේ ඒ සාංඛ්‍ය අය හිතාගෙන හිටපු මුල් හේතූන් දෙක ප්‍රතික්ෂේප කර දැමීමක්. නානාවිධ දිට්ඨි, ලෝකය පිලිබඳ දිට්ඨි, ඉතාමත් සියුම් දිට්ඨි, ඒ කියන්නෙ නිර්වානය ගැන පවා ඇතිවෙන දිට්ඨි වලට පවා නොබැහැගැනීම තමා බුදුන් වර්ණනා කරන්නෙ. මොකද ඒ දිට්ඨි වලට...
  4. Miami-Vice

    ඉන්දියාවේ බුදුදහම අතුරුදන් වීම

    බුදුහාමුදුරුවොද කිව්වෙ කියල මට මතක නැහැ... හැබැයි මම සඳහන් කරපු හේතුව නිසා සියලු දෙයෙහි ආරම්භය ගැන නොකිය හිටිය වෙන්න පුලුවං
  5. Miami-Vice

    ඔයා දන්න ස්මර්ට්ම කෙනා කවු ද?

    අයින්ස්ටයින්, නිව්ටන්, ටෙස්ලා, සරත් ගුණපාල වගේ අය ඔට්ටු නැද්ද?
  6. Miami-Vice

    ඔක්කොම විකුණුවාම ගොඩද?

    රජය යටතේ තියෙන තාක් කල් ඔය ආයතන වල සේවයට ගන්නෙ බහුතරයක් දේශපාලන පක්ෂ වලට කඩේ ගිය සුදුසුකම් නැති අයව... ඒගොල්ලො කවදාවත් තමන්ගෙ රැකියාව හරියට කරන්නෙ නැහැ... දේශපාලුවන්ට ඕන විදියට තමයි තීන්දු තීරණ ගන්නෙ... අන්තිමට හුඟක් ආයතන මිනිස්සුන්ට බරක්... විකුණන්නත් එපා නං මොකද්ද මේ ප්‍රශ්නෙට තියෙන විසඳුම...
  7. Miami-Vice

    LRT: මෝඩ ජෙප්පා කප්පන් වසන්ත පොහොට්ටු අපතයා මධුර විතාන ලිඳේ

    ටොයියො, කයියො, බයියො, සජබයියො! රයිම් වෙනව ගානට! :love2:
  8. Miami-Vice

    රුසියාවේ රොකට් පියා ....!!!

    "...පසුව ඇමරිකාවේදි මෙම නාසීන් ගේ සියළු පාපයන් සෝදා හැර ඇමරිකානු අවශයතා වෙනුවෙන් වැඩ කිරීම සඳහා කටයුතු යොදන ලදි...." 🥴
  9. Miami-Vice

    ටෙරා බයිට්ස් ගණන් ඩේටා

    KerioControl.... ටහුඩු.... කැ@යො කන්ට්‍රෝල් කරන්ඩ හදපු එකක්ද? :eek:
  10. Miami-Vice

    Finance diploma

    bump
  11. Miami-Vice

    Ghosts

    ඕන යකෙක්, පෙරේතයෙක්, කුම්භාන්ඩයෙක් කුණුහරුප වලට සරෙන්ඩර්... ඒ නිසා එළකිරියෙ සිඟිති පාතාලෙ පලෝ කරන්න :baffled:
  12. Miami-Vice

    සංවර්ධන නිව්ස්, විදේශගත ශ්‍රමික ප්‍රේශන වල සීග්‍ර වර්ධනයක්

    දුප්පත් කමත් වලිගය නැති ගොනා වැනී :-(
  13. Miami-Vice

    Puke Left 🤣🤣🤣

    Imagine how hard Tarzan's life was.... he had to fight crocs almost everyday :-(
  14. Miami-Vice

    ඉන්දියාවේ බුදුදහම අතුරුදන් වීම

    විශ්වයේ / සියලු දෙයෙහි ආරම්බය විස්තර කලත් ඒ කාලෙ හිටපු අයට තේරුම් ගන්ඩ බැරි හින්ද කියන්න ගියේ නැහැ කියලත් කියනව නේද? බාලංශෙ ළමයෙක්ට උසස්පෙළ ගණිතය විස්තර කරල වැඩක් නැහැ වගේ? ඒ කාලෙ ඕව විස්තර කරන්න වචනවත් තියෙන්න නැතුව ඇති...

    No contents