1. Miami-Vice

    සාදුලා............

    රනිල්ගෙ පැත්තෙ අය කොහොමත් කෑගහන්නෙ නෑ... රනිල් මහින්දගෙ පැත්තෙ හින්ද මහින්දගෙ පැත්තෙ අය කෑගහන්නෙත් නෑ 🥴
  2. Miami-Vice

    Salary

    bump
  3. Miami-Vice

    හාලේ ලු යා රොෂාන් ප්‍රනාන්දු Version

    :eek: නතාසා ඇතුලු නිරා සැට් එක මේවට දොඹෙං යන්ඩ දෙන්නෙ, දොඹෙං!
  4. Miami-Vice

    කොහොමද කෑම

    අවුලක් නෑ.... මෙන්ඩිසා සෙන්චරියක් ගහල මැච් එක ගොඩ දාල දෙයි :lol:
  5. Miami-Vice

    Hijack (TV Series 2023 -) - S01E01&E02 - Idris Elba - (Drama, Thriller) - RELEASED!

    බලන්ඩ ඕනෙ එල්බ ඉන්න හින්ද
  6. Miami-Vice

    Questions ස්කවී (scurvy) තාමත් යහතින් ඉන්න නිසා

    ඌ ඕව හැමදාම කන්නෙ නෑ..... අපිට අමතක වෙනකං ඉඳල පරණ ෆොටෝ ආයිත් දානව උඹලට කොහෙන්ද මේව කියල 🥴
  7. Miami-Vice

    ඉන්දියාවේ දියුණුව ගැන මෝදි කියයි

    ඉන්දිරා ගාන්ධි රුසියාවත් එක්ක ගහපු ගිවිසුමෙන් පස්සෙ නේද ඉන්දියාව දියුණු උනේ?
  8. Miami-Vice

    LTTE

    ගොබ්බ යූඑන්පී එක හින්ද තමයි LTTE එක ශක්තිමත් උනේ... දෙමළ මිනිස්සුන්ගෙ මානුශික ප්‍රශ්න වලට අවංක විසඳුමක් දුන්න නං යුද්ධයක් කරන්න ඕන වෙන්නෙ නැහැ.... මිලිටරි හාඩ්වෙයා සහ පුහුණුව විතරක් තිබිල මදි යුද්ධයක් දිනන්න...
  9. Miami-Vice

    LTTE

    ඉන්දියාව කොහොමත් යුද්ධෙට දක්ෂ ජාතියක් නෙමෙයි... මහින්ද + ගෝඨ + ෆොන්සේක සහ සියලු ආරක්ෂක අංශ වල කට්ටිය කරපු කැපවීම නැත්තං අපිත් තාම කනව ඉතිං 😅 ලේසියෙන්ම සාකච්ඡා කරල විසඳගන්න තිබුන ප්‍රශ්නයක් තමයි යූඑන්පී එකේ කාලකන්නි ගොබ්බයො 70,000 මැරුන යුද්ධයක් + බිලියන් ගානක සල්ලි නාස්ති වෙනකං අනා ගත්තෙ :mad:

    No contents