අපි ඉස්කෝලෙ යන කාලෙ උදේ මුල් period එකට කලින් සාරධර්ම කතාවක් කරන්න තියනව පන්තියේ හැම එකාටම. දවසට එක්කෙනා ගානෙ.
දැන් එව්ව නැද්ද කොහෙද.
මෙව්වට වග කියන්න ඕනෙ දෙමව්පියෝ. උබලත් ලමයි හදනව නම් please හරියට හදපන්. කාලකන්නි වගේ හැදෙන්න දෙන්නෙ නැතුව.
මොනා උනත් අපෙ දෙමව්පියො අපිව ගහල හරි හැදුව. ඒ නිසා...