1. Miami-Vice

    80 දශකයේ සිහින කුමාරයා

    :yes: සිහින කුමාරය නොවුනට මියුසික් පැත්තෙං ඉස්සරහින් හිටියෙ රූකාන්ත
  2. Miami-Vice

    80 දශකයේ සිහින කුමාරයා

    නාමල් + ශිහාන් ඔව්, සොරි බං මම දාපු එක වැරදියි... හම්බුනොත් දෙන්නං
  3. Miami-Vice

    80 දශකයේ සිහින කුමාරයා

    මේ පේජ් එකේ තියෙනව ඕල්ඩ් එක https://sarigama.lk/sinhala-song/namal-udugama/ma-muwa-agin-soyuriyane-obata-mage-hada/7a50d05c-624b-4727-9e4d-7e3a60f8c0e3
  4. Miami-Vice

    80 දශකයේ සිහින කුමාරයා

    මුලදි හිට් උනේ මේව...
  5. Miami-Vice

    80 දශකයේ සිහින කුමාරයා

    හොඳ සිංදු ලියන්න කට්ටියත් නැහැ දැං... ඉස්සර සුපිරි සෙට් එකක් හිටිය
  6. Miami-Vice

    80 දශකයේ සිහින කුමාරයා

    :yes: සන්ෆ්ලවර් එක්ක හිටියෙ
  7. Miami-Vice

    80 දශකයේ සිහින කුමාරයා

    :yes: නාමල්ට චැලේන්ජ් කරන්න පුලුවං කවුරුවත් හිටියේ නැහැ 80 අග - 90 මුල කාලෙ... නාමල්ට සිංදු + ලුක් එක දෙකම තිබුන... ඊට කලින් හිටියෙ විජය
  8. Miami-Vice

    80 දශකයේ සිහින කුමාරයා

    නාමල් + රූකාන්ත + ප්‍රින්ස්
  9. Miami-Vice

    බල්ලගෙයි පූසගෙයි වෙනස

    පූසට මොළේ තියෙනව... ඌ දන්නව මූ බොරුවක් කරන්නෙ කියල :baffled:
  10. Miami-Vice

    පැය 3න් 1M ගනී.

    MKBHD :cool:

    No contents