1. Miami-Vice

    Who's gonna win, Charlie Puth or Backstreet Boys? 😎

    ❤️ ❤️ ❤️
  2. Miami-Vice

    Who's gonna win, Charlie Puth or Backstreet Boys? 😎

    පුතාව හක්කෙ තියල සෙම අරින්නෙ බැක්ස්ට්‍රීට් බෝයිස්ල... දැං ඉන්න ඇච්චො බැච්චො බැක්ස්ට්‍රීට්බෝය්ස්ලව දන්නෙත් නෑ 😞
  3. Miami-Vice

    වමෙනට එනවා වගේ බන් . මේකේ උඹලා ගිහින් තීනවද?

    හොඳට කාල, වතුර බීල ඕකෙ යන්ඩ ඕනෙ :lol:
  4. Miami-Vice

    Tsunami selfies

    හොඳ වෙලාවට 2004 ඔය සෙල්ෆි පිස්සුව තිබුනෙ නැත්තෙ
  5. Miami-Vice

    බිල වැඩි කරලත් මුන්ට පාඩුයි කියන්නේ

    බොරු බයිල ගගහ පිංපොං ඇතුලු කාලකණ්ණි දේශපාලුවො වෙනුවෙං තාම කඩේ යන උඹ වෙනුවෙං කාලෙ වෙන් කරන්න මටත් බෑ බං :lol:
  6. Miami-Vice

    ජෙරම්ට බනින ගනයෝ ක්‍රිස්තියානි දහමට කරපු අපහස ග්‍රන්ථ

    හැම ආගමකම ඔය වගේ පට්ට මෝඩයො සුලුතර ප්‍රතිශතයක් ඉන්නව බං... ලංකාවෙ බහුතරය බෞද්ධයො නිසා අනිත් ආගම් වලට සාපේක්ෂව සංක්යාව වැඩියි... බෞද්ධයො බහුතරය ඔහොම මෝඩ උනා නං කොටි දළදා මාළිගාවට ගහපු වෙලාවෙ, පන්සල් කඩනකොට, අරන්තලාවෙ පොඩි හාමුදුරුවො මරනකොට වගේ සිදුවීම් ගොඩක් වෙනකොට ලොකු විනාසයක් වෙන්න තිබුන
  7. Miami-Vice

    බිල වැඩි කරලත් මුන්ට පාඩුයි කියන්නේ

    උඹ එහෙම කියපු පෝස්ට් එකක් ෂෙයා කරපංකෝ මටත් බලාගන්ඩ :lol: හාමුට මොනවහරි කියනකොට කේන්ති යනව නේත :lol:
  8. Miami-Vice

    කාලය මැව් වෙනසක අරුමේ

    ඒ කියන්නෙ 90 දශකයට කලින් යුද්ධ කරල තියෙන්නෙ දේශපාලකයගෙ උවමනාවට නෙමෙයිද :lol: අනිත් එක ඉතිං කාගෙ උවමනාවකට හරි ත්‍රස්තවාදියාට විරුද්ධව මෙහෙයුම් කරන්න වෙනව :-(
  9. Miami-Vice

    බිල වැඩි කරලත් මුන්ට පාඩුයි කියන්නේ

    :lol: උඹටනං අස්සය මැරුනට පස්සෙවත් මොලේ පෑදෙයිද දන්නෙ නෑ
  10. Miami-Vice

    බිල වැඩි කරලත් මුන්ට පාඩුයි කියන්නේ

    ඕව කොම්පැනි කරල තියෙන එකම රට ලංකාව නෙමෙයි... ඕවට විසඳුම් හොයා ගන්න පුලුවං... හැමදාම නහයෙං අඬ අඬ ඉන්නවට වැඩිය ප්‍රයිවටයිස් කරන එක හොඳයි ලංකාවෙ හොරකං කරන්නෙ නැත්තෙ කවුද? :lol: ඔයාගෙ විසඳුම මොකද්ද මේ ප්‍රශ්නෙට? ------ Post added on 1684421899 උඹ කාලයත් එක්ක වෙනස් වෙන්නෙ නැද්ද? ------ Post...
  11. Miami-Vice

    බිල වැඩි කරලත් මුන්ට පාඩුයි කියන්නේ

    ප්‍රයිවටයිස් කරහම මිනිස්සුන්ගෙ බදු මුදල්වලින් ඕව නඩත්තු කරන්න ඕනෙ නැහැ... හොඳ / කාර්යක්ෂම සේවයක් ලබාගන්නත් පුලුවං... ඔය බිස්නස් ඔක්කොම එක පවුලකට අයිතියි කියල කොහෙවත් ඔප්පු කරලත් නැහැ... ප්‍රයිවටයිස් කරන එක හොඳ නැත්තං ඔයාගෙ විකල්ප විසඳුම මොකද්ද?
  12. Miami-Vice

    බිල වැඩි කරලත් මුන්ට පාඩුයි කියන්නේ

    මටත් ඉතිං කියන්ඩ පුලුවං මයික්‍රොසොෆ්ට් එක අයිති මට කියල.... :lol: බොරුවට මයිනව ඉස්සරහට දාල ප්‍රයිවටයිස් කරන එකට විරුද්ධවෙලා හරියන්නෙ නැහැ... වෙන විකල්පයක් නෑ ප්‍රයිවටයිස් කරනව හැර මේ වෙලාවෙ
  13. Miami-Vice

    බිල වැඩි කරලත් මුන්ට පාඩුයි කියන්නේ

    ප්‍රයිස් එක වැඩි කරල විතරක් කොහොමද බං බිස්නස් ලාබ ලබන්නෙ?
  14. Miami-Vice

    ජෙරම්ට බනින ගනයෝ ක්‍රිස්තියානි දහමට කරපු අපහස ග්‍රන්ථ

    සාම්ප්‍රදායික බෞද්ධයො බ්‍රේන් වොශ් වෙලා ඉන්නව කියන්න හේතුව මොකද්ද බං?
  15. Miami-Vice

    බිල වැඩි කරලත් මුන්ට පාඩුයි කියන්නේ

    එහෙම රිංගල තියෙනවනං ලංකාවෙ ඔක්කොම බිස්නස් පාඩු වෙන්න ඕනෙනෙ... පුද්ගලීකරණය කරනව හැර වෙන විසඳුමක් නෑ සිස්ටම් චේන්ජ් එකක් නැතුව
  16. Miami-Vice

    බිල වැඩි කරලත් මුන්ට පාඩුයි කියන්නේ

    පිංපෝ.......ං :lol: ප්‍රයිවටයිස් කරන්න ඕනෙ ඉක්මනට

    No contents