මචන් උබ කරන degree එක මොකක්ද
Networking වලටම කියලා ගන්න තැන් අඩුයි bank වලයි තව ඔය වගේ network එක ලොකුවටම තියෙන තැන් වලනම් ගන්නවා. CCNA කරපු ගමන් networking ජොබ් එකකට යන්න අමාරුයි එකත් එක්කම IT diploma එකක්වත් ඕන එතකොටනම් IT support වගේ ජොබ් එකකට සෙට් වෙන්න පුළුවන් ඔය වගේ qualification හදාගෙන...