යසයි යසයි... බලපන්කෝ දෙන ආතල්.. මිනිස්සු මෝඩයෝ කියලා හිතුවද දන්නේ නෑ. යකෝ මෙච්චර මිනිස්සූ පීඩනයෙන් කෑකෝ ගහනවා. මුන් පුටු මාරු කරගෙන ආතල් ගන්නවා.. මුන් ඔක්කොටම දෙන්න තියෙන්නේ එකට තියලා කැරි බල්ලෝ.. පරණ හොරුයි අලුත් හොරුයි හවුලේ කැඳ..
නාකී ගෝටා පොන්සියා මීක් නෑ.. මිනිස්සු තව දුරටත් මෝඩයෝ නෙමේ...