1. sinhawanshaya

    6 වසර ඉතිහාසයට අළුත් යාපනය රාජධානියක් 👑 #හරිනි

    ගෑස් පොලිම් පෙට්‍රොල් පොලිම් වල මැරුනු අය කොච්චර හිටියාද ඔයා බොරු කියන්න එපා, ලන්කාවෙ පලවෙනි රජු විජය කියලා උගන්නන්නෙ ------ Post added on 1764760793
  2. sinhawanshaya

    ගංවතුරෙන් අසරණ වූ පාසල් සිසුවෙක්ට රු.25,000ක්.. ජනාධිපති අරමුදලෙන් ලබාදීමට තීරණයක්.

    මෙවා ලන්කාවෙ විතරක් නෙමෙ පිටිපස්සෙ ගනයා පනාව දාගෙන ඉන්නවා ප්‍රශ්න කරන්නෙ නෑ ------ Post added on 1764758476
  3. sinhawanshaya

    ගං වතුර උදව්

    Habai yanne pansal
  4. sinhawanshaya

    ගහගෙන ගිය බඩු ගමේ උන් දෙන්නේ නෑ ලු !!

    ලස්සනට බොම්බයක් පා කරලා යවපන් හොඳට පැක් කරලා, එකත් හොරෙන් අරන් යන්නෙ නැතැයි
  5. sinhawanshaya

    ගං වතුර ගැන පල්ලි වලින් මීක් නෑ

    සද්ද නැතුව ගන්න තම්බි ආදාර හොඳෙ
  6. sinhawanshaya

    ගං වතුර ගැන පල්ලි වලින් මීක් නෑ

    අස්ගිරියෙන් උස්සල දෙන්න ඇති මම හිතන්නෙ
  7. sinhawanshaya

    ගහගෙන ගිය බඩු ගමේ උන් දෙන්නේ නෑ ලු !!

    pake!ඔනෙ තරම් කිව්වුවෙ ගනන් කරලාද?
  8. sinhawanshaya

    ගහගෙන ගිය බඩු ගමේ උන් දෙන්නේ නෑ ලු !!

    අපි ශ්‍රෙශ්ට හෙළයොය, ස්ව්යන්පොශිත වුනෙ 2500 ක බෞද්දගමෙන් ලු, අවිහින්සාවාදය ලු, හැබැයි තුන් වෙනි ලොකෙ රටක දකින්න පුලුවන් ඔක්කොම ජඩ වැඩ තියෙනවා
  9. sinhawanshaya

    Indian RAW Eka Pakistanaya ta Lankawedi Mada Prachaarayak Diyath Karai.

    මෙන්න නියම පුරවැසියො
  10. sinhawanshaya

    පාස්කු පරාදයි නේද..? මරණ සංඛ්‍යාව 350 ඉක්මවයි. සති ගණනක සිට ලබාදුන් අනතුරු ඇඟවීම ආණ්ඩුව නොසලකා හැරලා.

    අන්න හරි, දැන් මුන් බරපතල කම හොයන්නෙ සමීකරණ දාලා,, පාස්කු ප්‍රහාරෙ වගෙ කී ගුණයක්ද!
  11. sinhawanshaya

    chad ශිහාන් මිහිරංග

    Meka sure scene da?
  12. sinhawanshaya

    Forcast which become true

    වුනායින් පස්සෙ හැම හෙළයාම predict කරලා

    No contents