ගහගෙන ගිය බඩු ගමේ උන් දෙන්නේ නෑ ලු !!

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,645
    26,020
    113
    ඒ විතරක් නෙවෙයි මේ ගංවතුරේ කරන්ට් ගිය පැය 40ට ඉටිපන්දම් පට්ට ගානට විකුනපු උන් හිටිය මේ පැති වල . :lol:
    Large 08 pcs -970.00 ( keels)
     
    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,085
    113
    පයියාගල
    godak Sinhalu ehema thamai bn.

    මන් දැක්කා අහල පහල තේ කඩයක් නැති නිසා ගෙදරකින් තේ ටිකක් ඉල්ලුව්ම රු 500ක් ඉල්ලල.( මහියන්ගනේ උන්)
    ------ Post added on Dec 2, 2025 at 10:23 PM
    අපෙ ටවුමෙ නුවර කටුගස්තොට කිට්ටුව කඩේකට පෝන් එක දුන්න චාජ් කරල දියන් කියල මූ රු 100ක් ඉල්ලුවනෙ.
    මහා කැරි පොන්නයො බං
     
    • Like
    Reactions: Dexter011

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,956
    11,401
    113
    ඒ විතරක් නෙවෙයි මේ ගංවතුරේ කරන්ට් ගිය පැය 40ට ඉටිපන්දම් පට්ට ගානට විකුනපු උන් හිටිය මේ පැති වල . :lol:
    ක්‍රයිසිස් කාලේ පෙට්‍රෝල් එකතු කරපු එකෙන්. ෆේස්මාස්ක් රුපියල් 10 එක රුපියල් 500ට විකුනන්ඩ ගත්තු එකෙන්. ගෑස් හංගලා විකුනන්ඩ ගත්තු එකෙන් මේ රටේ සක්කිලි ගැන මම හොඳට හිතාගත්තා. එක පකෙක්ට උදවු කරන්නෙ නෑ. ආදාරයක් උනත් පොඩි නොදරුවන්ට දෙන්න ඕන කියල හිතුවෙ ඒක තමයි මම.
    :dull: :dull:කුපාඩි සිංහලු
    කලදුටු කල වල ඉසිනො මෝටර් දාලම..
    තුන්වන ලෝකයේ රටවල සාමාන්‍ය දෙයක් ඉතින් ඕක, සමාජයක් දුප්පත් වෙන්න වෙන්න මිනිස්සු පිරිහෙනවා, කුහක කම, ඊර්ෂ්‍යාව, කකුලෙන් ඇදීම වගේ ගොඩක් සෘණාත්මක ගුණාංග ඉස්මතු වීම ස්වභාවික ක්‍රියාවලියක්.
    අපි ශ්‍රෙශ්ට හෙළයොය, ස්ව්යන්පොශිත වුනෙ 2500 ක බෞද්දගමෙන් ලු, අවිහින්සාවාදය ලු, හැබැයි තුන් වෙනි ලොකෙ රටක දකින්න පුලුවන් ඔක්කොම ජඩ වැඩ තියෙනවා
     
    • Like
    Reactions: Yeezus

    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,085
    113
    පයියාගල
    ක්‍රයිසිස් කාලේ පෙට්‍රෝල් එකතු කරපු එකෙන්. ෆේස්මාස්ක් රුපියල් 10 එක රුපියල් 500ට විකුනන්ඩ ගත්තු එකෙන්. ගෑස් හංගලා විකුනන්ඩ ගත්තු එකෙන් මේ රටේ සක්කිලි ගැන මම හොඳට හිතාගත්තා. එක පකෙක්ට උදවු කරන්නෙ නෑ. ආදාරයක් උනත් පොඩි නොදරුවන්ට දෙන්න ඕන කියල හිතුවෙ ඒක තමයි මම.
    ඔය මොනදේ කරත් ඔලුව උස්සන්න බැරිව ඉන්නෙ ඔහොම කැරි වැඩ කරන උන් තමයි බං
     
    • Like
    Reactions: wpril5 and supun_sg

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,956
    11,401
    113
    ගම්වල හිගාකෑවත් හොරකම් කරන්නෙ නැති මිනිස්සු ඕනෙතරම් ඉන්නව.
    pake!ඔනෙ තරම් කිව්වුවෙ ගනන් කරලාද?
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,645
    26,020
    113
    සිංහලුන් ගේ කැරී කම නෙවෙයි
    System එකේ අවුල.

    තුන්වන ලෝකයේ රටවල සාමාන්‍ය දෙයක් ඉතින් ඕක, සමාජයක් දුප්පත් වෙන්න වෙන්න මිනිස්සු පිරිහෙනවා, කුහක කම, ඊර්ෂ්‍යාව, කකුලෙන් ඇදීම වගේ ගොඩක් සෘණාත්මක ගුණාංග ඉස්මතු වීම ස්වභාවික ක්‍රියාවලියක්.
    නීතියේ තියෙන ලිහිල් කම.... lwyers amd judges deal system එක. police deal....
    පොඩි කාලේ ඉඳන් එකට හිටපු අයියලා ඉන්නවා ලොකු බිස්නස් කරන..... උන් හෙන අහිංසක වගේ ඉන්නේ.... වලියක් set වුනොත් ආයේ අමු මැරයෝ.... සමිති සමාගම් වලට එහෙම එනවා, පඩ ටෝක් දෙන නාකින්ට එහෙම අමතනවා රෙද්දේ රෙවෙන්න.
    නයා වුනත් කමක් නැහැ, පෙනේ පුප්පන්න පුරුදු නැත්නම් ඔය වගේ නොන්ජල් සීන් වෙනවා.
    මූ මේක Social media දාපු එකම පට්ට අව්ලක්. එක එකා බාන්න තිබ්බ චාන්ස් එක නැති කරගත්ත.

    හරියටම ඔය බැරල් එකක් ගත්ත එකෙක් ගෝනියක් ඔලුවට දාලා පැහැරගෙන ගිහින්, හොඳට පොලු පාරවල් ටිකක් දීලා.....ගල් බාගයක්‌ පොවලා, ගෙදරකට ගිහින් දාලා. ගෙදර එවුන්ට කියලා 119 ගහලා, හොරකම් කරන්න ආවා කියලා උසාවි දාලා....

    තව හොඳ 6,4 චන්ඩියෙක් ගෑණු ඇඳුම් එක්ක මාට්ටු කරලා.... (ඊට කලින් ගෑණු ඇඳුම් බෑග් එකක් උගේ ගෙදර ඇතුලට දාන්න ඕනේ)

    තව එකෙක් වැඩ කරන තැන පොන්නයෙක් යවලා, චාටර් කරලා

    ඔහොම 3,4 වෙද්දී බැරල් ඇවිදගෙන එන්නේ.... 😂
     
    • Like
    Reactions: Yeezus

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,066
    167,954
    113
    එකමත් එක රටක
    Large 08 pcs -970.00 ( keels)
    මෙහෙ කීල්ස් එකට මම ගියා ඔය වෙලාවේ බැටරි වගයක් ගන්න . නිකන් බැලුව ඉටිපන්දම් තියනවද කියල . පට්ට සෙනග කීල්ස් එක ම සුද්ද කරනවා සිංහලු . . ඉටිපන්දම් හොයාගන්න බැරි වුනා . .ඊට ටිකක් එහා party බඩු තියන තැන කට්ටිය අර birthday cake වල උඩ ගහන numbers ඉටි පන්දම් ගොඩවල් අතේ තියන් ඉන්නව දැක්ක . . :lol:
    ඉටිපන්දම් නැතුව මුන් අරව 5,10 අරගෙන . . ඒවත් ඉවරයි .
     
    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,635
    2,564

    thaman kaala beela anith un marila giyath kamak na kiyala pakayo thamai 99%kma inne lankawe
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,956
    11,401
    113
    ලස්සනට බොම්බයක් පා කරලා යවපන් හොඳට පැක් කරලා, එකත් හොරෙන් අරන් යන්නෙ නැතැයි
     
    • Haha
    Reactions: dimuthmike

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,924
    9,751
    113
    ලස්සනට බොම්බයක් පා කරලා යවපන් හොඳට පැක් කරලා, එකත් හොරෙන් අරන් යන්නෙ නැතැයි

    ලංකාවට වුන හෙනේ කොටි නැති කරපු ඵක තමයි..උන් හිටියනම් සිංහල මිනිස්සුන්ගේ ඵකමුතු කම, මනුස්සකම හරි ඉතුරු වෙනවා ඒකත් හැබැයි උන්ගේ බෝම්බ වලට තියෙන බය නිසා....
     
    • Love
    Reactions: deanXX

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,731
    8,475
    113
    කැරි වැඩ බන් ඔය කෙමිකල් අනිවා ඉන්දියාවෙන් හෝ චීනෙන් ගෙන්නපුවා වෙන්න ඔන ටැක්ස් ගෙවල උගේ යාර්ඩ් එකට ගෙන්නන්න හොද ගානක් යනවා කාලයක් යනවා. කැරි සින්හලු ඔක දැන දැනම ඔව තියාගන්නේ ඇයි. කෙමිකල් කන්නද සක්කිලි. සින්හලයා කියන්නේ කෙලවෙනකම් බලන් ඉදල පුකේම අරින ජාතියක්. ඔනවට වඩා පුක දෙන්න යන්නත් එපා ඔනවට වඩා ඉල්ලන්ත් යන්න එපා. ගානට ඉදපල්ලා :no:
     
    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    නීතියේ තියෙන ලිහිල් කම.... lwyers amd judges deal system එක. police deal....
    පොඩි කාලේ ඉඳන් එකට හිටපු අයියලා ඉන්නවා ලොකු බිස්නස් කරන..... උන් හෙන අහිංසක වගේ ඉන්නේ.... වලියක් set වුනොත් ආයේ අමු මැරයෝ.... සමිති සමාගම් වලට එහෙම එනවා, පඩ ටෝක් දෙන නාකින්ට එහෙම අමතනවා රෙද්දේ රෙවෙන්න.
    නයා වුනත් කමක් නැහැ, පෙනේ පුප්පන්න පුරුදු නැත්නම් ඔය වගේ නොන්ජල් සීන් වෙනවා.
    මූ මේක Social media දාපු එකම පට්ට අව්ලක්. එක එකා බාන්න තිබ්බ චාන්ස් එක නැති කරගත්ත.

    හරියටම ඔය බැරල් එකක් ගත්ත එකෙක් ගෝනියක් ඔලුවට දාලා පැහැරගෙන ගිහින්, හොඳට පොලු පාරවල් ටිකක් දීලා.....ගල් බාගයක්‌ පොවලා, ගෙදරකට ගිහින් දාලා. ගෙදර එවුන්ට කියලා 119 ගහලා, හොරකම් කරන්න ආවා කියලා උසාවි දාලා....

    තව හොඳ 6,4 චන්ඩියෙක් ගෑණු ඇඳුම් එක්ක මාට්ටු කරලා.... (ඊට කලින් ගෑණු ඇඳුම් බෑග් එකක් උගේ ගෙදර ඇතුලට දාන්න ඕනේ)

    තව එකෙක් වැඩ කරන තැන පොන්නයෙක් යවලා, චාටර් කරලා

    ඔහොම 3,4 වෙද්දී බැරල් ඇවිදගෙන එන්නේ.... 😂
    සාමාන්‍ය වුන්ට පුළුවන් පැත්තේ චණ්ඩියා හරි අයිස් කුඩු ගහන උනත් එකයි පිලාත් එකයි වුණාට කළොත් ඊළග පාර පිහි අනුමක් නේ බීඑන්
     
    PolHora

    Well-known member
  • Apr 18, 2025
    625
    474
    63
    pereda Carrot 1kg 4000 ta giya lapaya elolu import karanna yanawa kiwwa witharai dan Rs 450 1KG lorry walin awith wikunanne
    kohomada lankawe kariyo.
    Only in sri lanka do people manage to exploit a disaster and still make a profit. Truly selfish