කිව්වට පිළිගනින්. මම මේ දවස්වල මුස්ලිම් පොරක් එක්ක බිස්නස් ගණුදෙණුවක් කරනවා. යකෝ ඌ බිස්නස් එක හැන්ඩල් කරන විදිය දැක්කම පිස්සු හැදුනා බන්.. මගෙන් පොඩි වැරැද්දක් උනා මූල්‍යමය.ඒ අවස්ථාවේ ඌ ඒක හැන්ඩල් කලා, පිස්සු කොර බන්. පට්ට ජෙනුයින්. මට වචනය්කින් මොනවත් කිව්වේ නෑ .ඒ වෙච්ච පාඩුව ගැන මට වොරි...