සුරතලේට සත්තු ඇති කරන්න එපා කිව්ව ,එත් සමහර පන්සල් වල හැම තැනම කූඩු වල සත්තු , නැත් නම් දන්වැල් වලින් බැඳලා ,
පන්සල් නෙමේ හැම තැනම පෙරහැරවල් වල යන පොඩි අලින්ගේ දම්වැල් වලින් ලේ බේරෙනව.
බුදු හාමුදුරුවෝ සත්තු දාපු කරත්ත වල ගියේ නැහැ , මුන් බුදු හමුදුරුවොන්ගේ ,රහතන් වහන්සේලගේ ධාතු අහිංසක අලි...