1. Miami-Vice

    OFFICE series EKA HODAIDA???

    මේක ගැනද ඔය කියන්නෙ? https://www.imdb.com/title/tt0386676/
  2. Miami-Vice

    ඇල්කොහොල් චුට්ටක්වත් බොන්න හොඳ නෑ - WHO අලුත්ම වාර්තාව

    ඉඳල හිටල වත් (මාසෙකට දවසක්, දෙකක්) අඩියක් ගහන්ඩ හොඳ නැද්ද? :eek:
  3. Miami-Vice

    ලංකාව කියන්නේ බොරුවක් ද?

    දේශපාලුවො පිස්සු කෙලපු එකට රටට, ඉතිහාසෙට, සංස්කෘතියට බැනල වැඩක් නැහැ... ඉස්සර හිටපු දක්ශ මිනිස්සු කරපු වැඩ ගැන දැං පම්පෝරි ගහල වැඩකුත් නැහැ.... අපේ මිනිස්සු දස දහස් ගනං මරල වස්තු සම්පත් කොල්ල කාපු සුද්දොංට ආවඩල වැඩකුත් නෑ... වැටිච්ච වලෙං ගොඩ එන්න විදියක් තමයි කල්පනා කරන්න ඕනෙ
  4. Miami-Vice

    Doctor channeling help

    bump
  5. Miami-Vice

    EPF/ETF

    (y) එහෙනං කෝකටත් කෝල් එකක් දීල බලන්න https://epf.lk/?page_id=267
  6. Miami-Vice

    EPF/ETF

    EPF balance එක බලන්න NIC එක විතරක් ඇති... කොලයක් දෙනව ප්‍රින්ට් කරල... මාසෙන් මාසෙට දාල තියෙන ගානත් අහගන්න පුලුවං, ඒකට කොලයක් දෙන්නෙ නැහැ... ගිය අවුරුද්දෙ දෙසැම්බර් වෙනකොට බැලන්ස් එක අප්ඩේට් වෙන්නෙ ඊලඟ අවුරුද්දෙ අගෝස්තු / සැප්තැම්බර් විතර... දැං කොහොමද දන්නෙ නැහැ
  7. Miami-Vice

    සිංහලයා බිහිවුනේ දෙමළුන්ගෙන්.. DNA පරීක්‍ෂණයෙන් තහවුරුයි.. සිංහලයන් එය දැනගත යුතුයි..

    සිංහල දේශපාලුවො සිංහලයංව ගොනාට අන්දනව, දෙමළ දේශපාලුවො දෙමළුංව ගොනාට අන්දනව... දේශපාලුවො ඔක්කොම ආතල් ගන්නව 🥴
  8. Miami-Vice

    වෙරි මට හොදටම වෙරි <3

    ඉතිං වදින ගානට පොඩ්ඩක් බීපංකො :eek:
  9. Miami-Vice

    මෙයා නම් හා අම්මේ

    හිනා ගියෙ නෑ :no:
  10. Miami-Vice

    Mac Mini ekak gatta

    :cool: වින්ඩෝස් ලැප් එකෙයි, මැක් මිනි එකෙයි කන්ෆිගරේශන්ස් දාන්නකො

    No contents