වවුලාගේ ගෙදර ආවානම් එල්ලිලා හිටු
මේක අද කලේ ගොඩක් අයට අමතක වෙලා තීන දෙයක් internet එක කියන්නේ අයිතිවාසිකමක් ,
එත් FB, Google, Reddit,Elakiri, TikTok etc සේරම 100% private දේවල් කාටවත් අයිතිවාසිකම් නැහැ shareholders ලට ඇරෙන්න.
උඩ කිව්ව සේරටම අදාලයි සල්ලි දීල advertisement එකක් දාල හෝ ඒවගෙන් දෙන...