කවුරු දින්නත් වැඩක් නැහැ පොරොන්දු වෙන දේවල් කරන්නෙ නැත්තං, මෙච්චර කල් උනේ ඒකනෙ...
අපිත් ඉතිං එක වැඩ බැරි හොරෙක් පන්නන්න තව වැඩ බැරි හොරෙක්ට ඡන්දෙ දුන්න අවුරුදු 75ක් තිස්සෙ :-(
මම හිතුවෙ ප්‍රධාන පක්ෂ ඔක්කොම ප්‍රතික්ෂේප කරන රැල්ලක් එයි කියල...
එහෙම වෙන පාටක් නැති හින්ද NPP එක සලකා බලනව ඊළඟ ඡන්ද වලට