1. sinhawanshaya

    මෙයා නම් Upwork එකෙන් ඇත්තටම ගේමක් ගහපු කෙනෙක්!

    australian ewun machan shreshta prauda shishtaacharekin neme ne enne, un lokenma uthumma dharme ahalaa na, eka nisa unta therenne na ne barapathala kama.
  2. sinhawanshaya

    බුදුරජාණන් වහන්සේ විසින්, ස්වාමින් වහන්සේලාට විතරක් මස් වර්ග 10ක් වළදන්න එපා කියන එක සහ ඊට හේතුව

    හා නෙ , ඉස්ලාම් වලත් බල්ලා පිලිකුල් ලු. කඩෙ විකුනන්නෙ බෞද්දයො ගන්න නිස, ඩිමාන්ඩ් එක නිසා, බෞද්දයො මස් මාලු ගන්නෙ නැත්නම් ගොඩක් මරන්න ඔනෙ වෙන්නෙ නැ මොකද මස් කන කතොලික මුස්ලිම් අය සුලු පිරිසක් ඉන්නෙ. ඉතින් එක චක්කරයක් වගෙ නෙද? බෞද්දයඔ කියනවා කඩෙට ගිහින් ගන්න ලු පවු නැ ලු, කඩෙ එකා කියනවා බෞද්දයොත්...
  3. sinhawanshaya

    🔴 කෝටි 400ක අයිස් - කුඩු සහ ගිනි අවි එක්ක දකුණු මුහුදේදී ඇල්ලූ යාත්‍රාව | 2025.11.21

    ටෞකන්ඩ උඹලාට මතක නැද්ද ගියා ආන්ඩු වල 1. අල්ලපු කුඩු ආයිත් ඇල්ලුවා කියලා නිවුස් යවනවා. 2. අල්ලපු කුඩු පාන් පිටි වුනා (100kg අල්ලලා 80kg පාන්පිටි කරනව, එ 80kg මාර්කට් එකට යනවා 3. කුඩු අල්ලන එවුන් ඔවා පිටමන් කරලා ගාන හොයාගන්නවා, මතක නැද්ද දුශන වලාන එකෙ එවුන් සෙට් එකක් ම ඇල්ලුවා. පලයන් නාමල් ට ම දීපන්
  4. sinhawanshaya

    පර්මිට් දෙන්න බැරිනම් රජයෙන් වාහනයක් දෙන්න..- දොස්තරලා ඉල්ලති...

    ay ban munge padi walin car ekak ganna salli ithuru karala karaganna bari? channel karalath hoyanawa neda? anith samanya minisuuth karanne ekama thamai
  5. sinhawanshaya

    පරණ බඩු කඩ වලින් ගන්ඩ පුලුවන් බඩු part 6

    එහා පැත්තෙන් අම්මා කැ ගහන්නෙ තියෙන්නෙ "ඔය මගුල් නටන එක නවත්තලා ගිහින් අර වලන් කොප්ප ටික හොදපන්, මුන්ට කාලා මගුල් විසේ ගහලා"
  6. sinhawanshaya

    ප්‍රසන්න බද්දෙවිතානට චරිත සහතිකයක්!

    හෙළ ගුරුතුමන්ලා එහෙම තමයි
  7. sinhawanshaya

    Pakistan news: බාල වයස්කාර දරුවෙකුට අතවර කළ සෙබලාට වසර 15 ක සිර දඩුවම්

    පකිස්තාන් උත් එකයි සිරි ලන්කාත් එකයි
  8. sinhawanshaya

    ඉන්දරේ වගේ එකෙක් හස්බන්ඩ්ගෙන් ගෑණිව ඉල්ලන්න ගිහින් පච වෙලා

    Thimira bukegoda ge profile pic eke ganayek ekka avidina photo ekak. U baudhdhayek Hi machan, umba කක් සීන් එකෙද? තරහා වෙන්න එපා ඉතින් ඇහුවට. ගර්ල් ෆ්‍රෙන්ඩ් හරි වයිෆ් හරි? මම කැමති ඇවිල්ලා ගහන්න ------ Post added on 1763674759
  9. sinhawanshaya

    Leak වෙලත් තැනක ඉන්නෙ කොහොමද?

    Leak wela 6 4 parak gahuwama oka amathakai
  10. sinhawanshaya

    LTTE හිස ඔසවයි?

    හෙට 21
  11. sinhawanshaya

    බේබිගේ, 21 රැලියට කියන්න හොඳ සටන්පාඨ කිහිපයක් කොටපල්ලා කොල්ලනේ! 😍👌

    රට බෙරා ගැනිමෙ අන්තිම අවස්තාව! ජෙප්පා පච 10ක් කිව්වුවාත් මොකද? එහෙම කියලා නාමල්ට දෙන්න පිස්සුද? සජියා ට මොනාද කරන්න පුලුවන්. රනිල් එන්නෙ නැ, උගෙ දැන් කාලෙ හරි. ------ Post added on 1763638834
  12. sinhawanshaya

    ලංකාවේ සිල්ලර කඩේක වැඩකරන පිලිපීන් ගෑනියෙක් 😍😍😍

    ජපන් ගැනියෙක් බඳිනවා කියන්නෙ පිනක් තමයි :yes:
  13. sinhawanshaya

    Help !!! ඉලුක් ගස් හොයා ගන්න තියෙන්නෙ කොහෙද ?

    ඉලුක් කොල හොයන්නෙ මුහුදු වෙරලේ දහම් පාසලක් දාන්නද? :lol: drama these days!
  14. sinhawanshaya

    මේ කතාවෙ ඇත්තක් තියෙනවද?

    You forgot about the carbon deposits on the pistons.
  15. sinhawanshaya

    ලංකාවේ සිල්ලර කඩේක වැඩකරන පිලිපීන් ගෑනියෙක් 😍😍😍

    එකට කියන්නෙ පින නෑ කියලා, කොහොම අකුසලයක් කරන්න ඇතිද ගිය ආත්මෙ
  16. sinhawanshaya

    සුම්පිටියෙ අමන තට්ටය

    එ කතව මොකක්ද? අම්පිටියෙ සුමනෙ ප්‍රබා ගෙ events වලට ගියද?

    No contents