tourism කොච්චර ලස්සනට කරන්න පුලුවන්ද අපෙ රටෙ. උ.දා. සිගිරියට එන්ටර් වෙන තැන ඉඳන් මීටර් 500-700 ක දුරකින් පොඩි පබ් එකක් දාලා, ගින්දර ටොර්ච් වගෙ වටෙ දාල හිමීට ලාවට සද්දෙ එන ගානට මියුසික් ටිකක් දාලා හොඳ පබ් එකක් තිබ්බා නම් candle light ekka dining වගෙ. පූල් එකකුත් දාලා. onna tourism hariyata...