ජයග්‍රණය වෙනුවෙන් ඇප කැප වී සහයෝගය දුන් ඔබ සැමට මාගේ ප්‍රණාමය.
කණ්ඩායමේ සියලුම සාමාජිකයන් දිවා රෑ නොබලා මහන්සි උනා.
අවශ්‍යම මොහොතේ සහයෝගය දුන් ජේෂ්ඨ එළකිරි සාමාජිකයන්ට සහ වටිනා මනාපය ලබාදුන් එළකිරි පවුලේ සියලුම සාමාජිකයන්ටත් ස්තුතිවන්ත වෙනවා.
ඒ වගේම අපිත් එක්ක සහයෝගයෙන් කටයුතු කරලා කඹේ සාර්ථක...