1. C

    බල්ලෝ නිසා සේසතම නැතිකරගත්ත ගෑනියෙක්...🐶

    සත්තු පාරට දාන දහස් ගනන් මිනිස්සු අතරෙ මෙහෙම අය ඉන්නව එක ලොකු දෙයක්.... මම ඔය lady ව දැකල තියනව havelock court එකෙ පොඩි ලමයින්ට basketball coach කරනවා.
  2. C

    33000

    .දැන් EM fields එක්ක ජිවත් වෙන්න වෙන්නෙ, කණුව ගේ උඩට පත බෑවිල කරන්ට් එක වැදුනොත් ලපය තහඩුවකට ලක්ෂ 10ක් දෙයි.....🤣
  3. C

    සිංහලුන්ට කොහේහරි ගියාම වතුරට බහින්න තියෙන ආසව මොකක්ද බන්? 🤔🤔

    commonsense ගැවිලවත් නැති මෝඩ යක්කු මේ වැහිකාලේ ඇලි වල නාන්න යනවද....
  4. C

    අධික වර්ෂාව හේතුවෙන් කොළඹ මාර්ග රැසක් ජලයෙන් යට වෙයි

    පලවෙනි වතාවට මහ ඉස්පිරිතාලේ කොටසකුත් යටවෙලා...... රොඩියන්ට චන්දෙ දීපු හැත්තගෙ බලාපොරොත්තු ඉෂ්ඨවෙලා..!
  5. C

    දැනුම අඩු මිනිස්සුන්ට සල්ලි වලට ටින් නම්බර් අරන් දෙන මේ හුත්තිගේ පුතාව අල්ලලා දෙන්නේ කෝහාටද?

    අර DV lottery open වෙන කාලෙට සල්ලි අරගෙන application submit කරන තැනුත් තියනවා. ඔයගමන් ඒක ගැන කියල CIA එකටත් පැමිණිල්ලක් දාපන්....
  6. C

    මට නිකං දැන්ම නත්තල් ගතියක් වගේ දැනෙනව

    සල්ලි තියන එකේ මේ පාර නත්තල් පාටියක් දාමු.....🎄🤶
  7. C

    උමන්දාව බංකොලොත්ද? ළඟදි ගිය අය ඉන්නවද?

    රොඩියො හෙන ඇරියස් සමන්තභද්‍ර එක්ක.......
  8. C

    ඇයි අපි තවමත් මිත්‍යාව පිටිපස්සේ දුවන්නේ?

    අපරාදෙ කියන්න බැ අපේ මාලිමාවේ අයනන් මිත්‍යාව පිටිපස්සේ දුවන්නේ නැ.......
  9. C

    උඹලට හිතෙන්නේ නැද්ද මේ ආණ්ඩුව මහ බොළඳ කාලකණ්ණි එකක් කියලා?

    අඩුකුලේ ඇරියස් තියන එවුන් සතුටින් ඉන්න ආණ්ඩුව මේක තමයි... උන්ගෙ පන්තියෙ මිනිස්සුන්ගෙ ආණ්ඩුව ..... :ROFLMAO: :ROFLMAO:
  10. C

    Ezviz CCTV උදව්වක් ඕන

    https://web.facebook.com/fb-answers/no-received-stream-or-decoding-failed-ezviz/?_rdc=1&_rdr# For EZVIZ cameras, "no received stream or decoding failed" usually means the app can't pull the video feed, even if live view works in HikConnect or VLC. Most people fix it by enabling RTSP, turning...

    No contents