1. C

    දඟර වලිග ලප වානර

    තිබුනා ඔක හවස 5.00 ට ජාතික රූපවාහිනියෙ ගියේ ඕකේ original එකේ නම Marsupilami බෙල්ජියන් කාටුන් එකක්
  2. C

    සිරස ලක්ෂපති උපුල් ශාන්ත සන්නස්ගල සමග

    ජොකියට ආර්ථික අපහසුතා ඇති........
  3. C

    දකුණේ කාවඩි හදවත්වලට විපතක් වෙලාලු නේත

    කංජිපානි ගේ ඔඩර් එක ගිය අවුරුද්දේ නටපු ටිම් ඔක්කොම මේ අවුරුද්දේ නටනන්න ඕන කියන එක, බස්නායක නිලමේ තහනම් කරාපු ටිම් වලටත් නටන්න දෙන්න ඕන කියන එක තමයි order එක.. දැන් කංජිපානි කියපු විදිහට වැඩේ වෙනවා පෙරහැර ආරක්ෂිතයි
  4. C

    කහකඩ පාතාලය අද කොළඹට 😂

    අඩුකුලේ පද්දන්ට ආගමක් ජාතියක් නැ.. කොහොමත් මාලිමා උන්ගෙ තාත්තට එක වාසගමක් පුතාට තව වාසගමක් නෙ....
  5. C

    Urgent-නීති ප්‍රශ්නයක් උදව් අවශ්‍යයි..

    ඔයාගෙ account ප්‍රශ්ණය විසදෙන මාර්ගයක් ලැබෙනකන් සල්ලි දෙන්න එපා. පොලිස් පැමිණිල්ලක් දාල නන් අනිවාර්යයෙන් පොලිසියෙන් ඔයාට කතා කරනවා. මොක්ද පොලිසිය පැමිණිල්ල විහාග කරන්න ඕනැ.
  6. C

    Urgent-නීති ප්‍රශ්නයක් උදව් අවශ්‍යයි..

    එපා දෙන්න පොලිසියේ පැමිණිල්ලක් දාල නන් එලියෙදි දීල වැඩක් නැ. ඔයා සල්ලි දුන්නට ආයිත් පොලිසියෙන් විභාග කරන්න කැදවීමක් ලැබුනොත් යන්න වෙනවා. දෙන්න එක්ක ගිහින් පැමිණිල්ල ඉල්ලා අස්කරගෙන සල්ලි දෙන්න. පැමිණිල්ල තිබ්බොත් පසු කාලෙකදි ඔයාට ඒක ප්‍රශ්ණයක් වෙන්න පුලුවන්. ඔය ලියුම වැදගත් කමක් නැ legal...
  7. C

    Urgent-නීති ප්‍රශ්නයක් උදව් අවශ්‍යයි..

    එහෙම් account freeze කරන්න බැ. ඉස්සෙල්ල බැංකුවෙන් අහන්න මොන පදනමෙන්ද account එක freeze කලේ කියල. උසාවි නියෝගයක් ගත්තද කියල. ඕක ලොකු දෙයක් නෙමෙයි. පොලිසියෙදි සල්ලි දීල බේරගන්න පොලිස් පැමිණිල්ලක් දාල නන්. එළියෙදි සල්ලි දෙන්න එපා.
  8. C

    බිමල් ගේ කේස් එක මොකක්ද?

    මුන්ගෙ තාත්තල ෂුවර් නැ... තාත්තා- තංගවේලු වඩිවේල් පුතා - කුරුකුල සූරිය මුදියන්සෙලාගෙ ආනන්ද විජේපාල
  9. C

    මම පට්ට දුප්පත් පවුලකින් ආපු කොල්ලෙක්

    Handling work pressure is also a vital skill that involves prioritizing tasks, managing time, and setting boundaries.
  10. C

    නුවර පෙරහැර තියන්න ඕනැ ඇනිත් ජාතින්ගෙ හිත රිද්දන්නෙ නැතුව - පැලවත්තෙන් දළදා පෙරහැරට උපදෙස්.....🤪🤪🤪

    පැලවත්තෙ පොන්නයො ඕව බලන්න කැමත්තක් නැති බව දන්නවා උන් ගත්තත් ගන්නෙ ටිල්වින් ගහල දෙන නාකි බඩුනෙ....... උබ බලන්නෙ ලක්මාලි හේමචන්ද්‍ර වගෙ නේද ගෝතයා..... 🤪 🤪 🤪 🤪
  11. C

    මොන නවනිංගිරා ආණ්ඩුවක්ද ඕයි 🤭

    උතුරු කොරියාවෙ ස්ටයිල් එකට ගේන්න ට්‍රයි කරනව....
  12. C

    නුවර පෙරහැර තියන්න ඕනැ ඇනිත් ජාතින්ගෙ හිත රිද්දන්නෙ නැතුව - පැලවත්තෙන් දළදා පෙරහැරට උපදෙස්.....🤪🤪🤪

    හම්පඩ ඩෝබි එළියට ඇවිත් තමයි බත් මුට්ටි උස්සගෙන දුවල තියෙන්නෙ.... 🤪 🤪
  13. C

    නුවර පෙරහැර තියන්න ඕනැ ඇනිත් ජාතින්ගෙ හිත රිද්දන්නෙ නැතුව - පැලවත්තෙන් දළදා පෙරහැරට උපදෙස්.....🤪🤪🤪

    ඔවු...! අඩුකුලේ ජාතියක් ජම්මයක් නැති ඩෝබි පද්දෝ ජාතිවාදි නොවුනට අපි ජාතිවාදීයි....! 🤪 🤪
  14. C

    cari ම හීනයක් ලෙෆ්ට් වෙලා ගුපියනේ

    පාරෙ යන මිනිස්සුන්ව නිවන් දක්කන්නෙ නැතුව ඌ විතරක් නිවන් ගිය එක හොදයි... 👍

    No contents