1. sinhawanshaya

    මේක වටිනවද?

    එ පොස්ට් එකෙ රිප්ලයිස් When discount code - 92KDJ is applied, it says " Bad request. Your request has invalid value."
  2. sinhawanshaya

    මෙන්න පින් කරපු උන්...

    හරි පුදුමයි, ලොකු වයසෙ හෙළයො පොඩි දැරිවියන් අරන් මාරු වෙනවා
  3. sinhawanshaya

    තෙල් මිල යලිත් ඉහලට

    වැඩැක් නෑ නෙ උඹ බෑන් වෙනවා විතරයි, දැන් උ තාම එක අකවුන්ට් එකකින් එන්නෙ
  4. sinhawanshaya

    අශ්නික සිල්වාට හෘද්‍යාබාධයක් ❌🤡💘

    සමාව දෙන්න හැමොටම බැ, එකටත් පර්සනැලිටි තමයි, compassionate, humble මචන්ලා කොලෙස්ටර් කියන එක අඩු කරත් නහරවල බැම්න්දෙන ෆැට් එක (ප්ලැක්) එක රීවස් කරන්න බැ. කොච්චර එක්සසයිස් කරාත් එක අයින් කරන්න බැ ලෙ නහර බිත්ති වල බැඳෙන එක. මගෙත් තුනී වෙලා ඇති ෆැට් බෑන්දීලා. ------ Post added on 1763210307
  5. sinhawanshaya

    ජෙප්පෝ වැඩ පෙන්වයි. දිඹුලාගල විශාලම ශිලා ලේඛනය පුරා විද්යා දෙපාර්ථමේන්තුවෙන් විනාශ කරයි‼️‼️‼️

    අඩො මියුසියම් එකෙ කඩු, රාජ ආසන උස්සපු ජනාදිපති වරු ලන්කාවෙ හිටියා
  6. sinhawanshaya

    රූස්ස ගස් vs මිටි ගස්

    කම්කරු ගස් සිකියුරිටි ගස්
  7. sinhawanshaya

    තෙල් මිල යලිත් ඉහලට

    It is a volatile market. Prices wenas wenawa.
  8. sinhawanshaya

    ශෙහාන් මිහිරංග සහ අශ්නිකගේ ගැටුම ගැන ඔබ තැකිය නොයුත්තේ ඇයි

    අනතන්පුර මුර කරන්න දැම්මෙ පොන්නයො කියලා ඉතිහාස පොත් වල තියෙනවා, හෙළයොන්ට එ කාලෙම පොන්නයො හිටියා කියලා කියන්න පුලුවන් සාක්කි තමයි ඒ
  9. sinhawanshaya

    ශෙහාන් මිහිරංග සහ අශ්නිකගේ ගැටුම ගැන ඔබ තැකිය නොයුත්තේ ඇයි

    නාලාගිරි ඇතා බිව්වුවෙ කිරි නොව රා ය බුද්දා කාලෙ ඉඳන් රජවරුන්ට තිබ්බා අන්තන්පුර (ලෙජිට් බඩු පොට් ) සොර මුල් කියන එවා ඒ කාලෙම තිබ්බ සුද්දා එන්නත් කලින් රා, සොර මුල්, නගර සොභිනි සීන් තිබ්බ කුරුස කාරයොද එවා ගෙනාවෙ? නිකම් ගොනෙක් වෙන්න එපා
  10. sinhawanshaya

    ලංකාව ඵපා වෙලා ඉන්න අයට jobs, student නැතුව New Zealand පාස්පෝර්ට් ඵක ගන්න ලේසිම ක්‍රමය...🤩👍

    සල්ලි තියෙනවා නම් කැමති ඔනෙම රටක ඉන්වෙස්ට් කරලා pr ගන්න පුලුවන්. මු ඉන්නෙ NZ ලිඳෙ විතරයි වගෙ
  11. sinhawanshaya

    🇨🇳 Chinese SUV fails to mimic a viral Range Rover ad stunt, climbs and crashes through guardrail - කොපි කැට් කලාවේ පිකාසෝලා ⛰️🚙

    ඔරිජිනල් range rover විඩියො එක එ දවස් වලම දැක්කාම පුදුම හිතුනා චයිනීස් ආන්ඩුවෙන් එ ස්ටන්ට් එකට පමිශන් දුන්නා. වටිනා අයිතිහාසික තැනක් නෙ. හරියට සිගිරි ගල උඩ ට්‍රෙල් බයික් පදින්න දුන්නා වගෙ. අර පඩි පෙලවල් කැඩෙන්න පුලුවන්
  12. sinhawanshaya

    🇨🇳 Chinese SUV fails to mimic a viral Range Rover ad stunt, climbs and crashes through guardrail - කොපි කැට් කලාවේ පිකාසෝලා ⛰️🚙

    Un copy hari karanawa. Ape ewun? සින්දුත් තියෙන්නෙ "පිටරට දීපෙට දිව දික් කරනා"...
  13. sinhawanshaya

    තායිලන්තේ ගිහින් පාවිච්චි කරපු ඇදුම් සල්ලි දීල අරන්..😂😂

    නාමල් සර් ගෙ කලු සල්ලි සුදු කරන මිස්ටර් කොත්තු තියෙනවා නෙද එහෙ?
  14. sinhawanshaya

    තොපිලටත් මේක ආවද? Real kariyek 😎 certified by Dialog and TRC

    වෙන එවුන් උම්බෙ අන්කයට සිම් අරන් නම් එවා අයින් කරලා දාපන්..ලෙසි නෙ වැඩෙ
  15. sinhawanshaya

    වලතර කියන්නේ කවුද?

    ජල්තර එකෙක් ට
  16. sinhawanshaya

    දැන් ජනාදිපතිවරයක් තිබ්බොත් කාටද චන්දෙ දෙන්නෙ?

    Poll රිසල්ට් එක බලන්න වෝට් කරන්නම ඔනෙ 😁

    No contents