1. Miami-Vice

    Do people really care about others?

    අති බහුතරය අනිත් අයට උදව් කරන්නෙ ඒ අයගෙන් උදව්වක් ප්‍රයෝජනයක් තියෙනවනං විතරයි... ඇති දා සීනි, නැති දා ගෝනි :yes:
  2. Miami-Vice

    SLBC රේඩියෝව විකාශනය කරන ලද රහස් පරීක්ෂක නාට්‍ය

    ස්වදේශීය සේවයේ ඉස්සර ගියා... දැං යනවද දන්නෙ නැහැ... කරුනාරත්න අමරසිංහ තමයි ඉතිං ඩිටෙක්ටිව් :cool: පට්ට වැඩ්ඩෙක් තමයි :yes:
  3. Miami-Vice

    6% සිට 36% දක්වා බදු

    ඔක්කොටම ඉස්සෙල්ල පැහැර හැරල තියෙන බදු අය කරගන්න ක්‍රමයක් ඕනෙ
  4. Miami-Vice

    Panadura Powerworld eke wechcha deyak matak wuna!

    "Mam yodaya wage eh kaale anika sakkuwe rambo knife u dannawa tiyenawa kiyala." :lol:
  5. Miami-Vice

    නොසැලකිල්ලට මිලියන 30 වන්දියක්... දොස්තරගෙන් අසාධාරණයක් උනොත් නඩු දාන්න...

    දොස්තරලගෙන් නෙමෙයිද වන්දිය අය කරගන්නෙ? වැඩක් නැහැනෙ බං
  6. Miami-Vice

    ⛔මධ්‍යපානෙ තියෙන ජොලියට නටපු ටීචර්ලට වැඩවරදින ලකුණු!

    දඹාන සෙන්ට්‍රල් එකේ උඹලට ගල් කාල ගානෙ දෙන්ඩ ඇති නේද ලෝක ළමා දිනේට... මොකටද අමුවෙං නටන්නෙ... :lol: (දඹාන සෙන්ට්‍රල් එකට කරන අපහාසයක් නොවන බව කරුනාවෙන් සලකන්න)
  7. Miami-Vice

    ක්‍රිමියානු පාලම පුපුරවා හැරිමේ පලිය ගැනිමට පටන් ගනි. රුසියාව යුක්ක්‍රේන අගනුවරට නොකඩවා මිසයිල ප්‍රහාර. ජනතාව සිසිකඩ දුවයි. 🔴BREAKING

    බලාගෙන ගියාම මෙච්චර කල් පෙන්නල තියෙන්නෙ පිචර් පටියෙ ට්‍රේලර් එක :eek: දැං තමයි පිචර් පටිය පෙන්නන්නෙ

    No contents