1. C

    ආහ් යාලුවනේ උඹලට තව ආතල් එකක් සෙට් වෙන්න යන්නෙ 🤭🤭

    Weekend එකක් උනොත් උන් සඳුදා වෙනකං remand එකේ ඉන්න ඕනේද? ඒ පාර උසාවි තවත් උතුරලා යාවි. ඔය ඔක්කොම ඉතිං පොලිස් කාරයො තමන්ගේ ආදායම් මාරගයක් විවර කරගන්න නේ...
  2. C

    මැක්ඩොනල්ඩ්ස් ආයෙත් ශ්‍රී ලංකාවට එන්න ඕනේද?

    I was just talking with my father about Rathmalana, the neighborhood near Maliban. That neighborhood is unique among other neighborhoods in Sri Lanka. The land had been reclaimed in the 1950's and 60's. Property developers those days developed it into a nice neighborhood with land blocks with...
  3. C

    ඇයි බං සලේ දන්න දෙයක් කියලා මේක ඉවරයක් කරන්නේ නැත්තේ?

    සලේ කිව්වලු මහමොළකරු ගැන. වැඩේ කියන්නේ ආණ්ඩුවට සම්බන්ධ ලොක්කො සෙට් එකක් මාට්ටු වෙන නිසා ශානි ලිස්සලා යනවා ලු... 🤣🤣🤣
  4. C

    මැක්ඩොනල්ඩ්ස් ආයෙත් ශ්‍රී ලංකාවට එන්න ඕනේද?

    Imagine cheap fast food chains in the US being expensive luxuries to Sri Lankans. Why aren't we the economically poorest country?
  5. C

    රජයේ විස්සවිද්දියාලවල ඩිග්‍රී ගත්ත බුවාලගෙ ආර්තික විද්දියා මාස්ටර් ප්ලෑන් 🤭🤭

    මාධ්‍ය සංදර්ශන තියලා රජයේ වී ගබඩා වලට ගාල් කරපු වී වලට කරගන්න දෙයක් නැතුව ඒ පාර මගුල් නටනවා. මුන් වගේ කමියුනිස්ට් පප්පලා සෝවියට දේශයේවත් ඉන්න නැතුව ඇති.
  6. C

    😎ඩොලර් සීයක් බිම වැටුණොත් ගන්න ඕනේ නැති ගානට දියුණු වියන්😳

    Bill Gates නොහිටියනං ඒ හම්බවෙන පඩියවත් නෑනේ... පඩි මදිනං, තමන්ගේ skill එකට මීටවඩා හොඳ පඩියක් deserving නං මෙතනින් අයින්වෙලා තමන්ට සරිලන පඩියක් ලැබෙන තැනකට යන්න එපැයි...
  7. C

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    නෑ තාම fully open නෑ... Iranවලින් අවසර නැතුව යන්න බෑ... US blockade එක අයින් කරා... Iran Hormuz අරින්නෙ අන්තිමටම කියලා තමා මටනං හිතෙන්නෙ...
  8. C

    Recommendation for swimming pools around Colombo

    I just phoned them 2500 per 5 hours.
  9. C

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    Hormuz තාම open කරනවා කියලා agree වෙලා නෑ... ඒක open කරන්න තව agreements වලට යන්න ඕනි... ඉතිං වහපු තැනකින් අනවසරයෙන් යන්න ගියාම ඒක වලක්වන්න වෙනවා...
  10. C

    Recommendation for swimming pools around Colombo

    සතියට වතාවක් දෙවතාවක් visit කරන්න පුලුවන් swimming pools මොනවද Colombo අවට. Classes නෙමේ, just swim at your own. Indoor pools preferred, outdoor උනත් ශේප්.
  11. C

    වැඩබැරි අනුරගෙ L-board ආණ්ඩුව නිසා මිනිස්සු තව බිලියන කීයක් පාඩු විඳින්න ඕනෙද? Sri Lanka unable to reduce fuel prices due to term tenders: Minister

    දැන් මේ Finance Deputy Minister ද oil tenders ගැන press release දෙන්නේ? තෙල් ඇමතියෙක් ඉන්නේ නමට්ද් ද? CPC chairman ඉන්නේ පුටු රත් කරන්න ද? අනිල් ජයන්ත, බල්ලාගේ වැඩේ බූරුව කරන්න යනවා කියන්නේ ඕක තමා. මුන්ගේ ආණ්ඩුවේ වගකීම් බෙදීයන විදිහ නං තේරෙන්නේ නෑ. අවුලක් ගියාම වගකීමක් ගන්න එකෙක් නෑ.
  12. C

    කෙල්ල හොර මිනිහා එක්ක එකතු වෙලා කසාදෙට කලින් කොල්ලව මරලා.. 😱

    මීට අවුරුද්දකට කලින් ඉන්දියාවෙම මේවගේ එකක් කලින් උනා... Missing Indian bride arrested for allegedly murdering husband on honeymoon https://www.bbc.com/news/articles/ckgn50p90epo
  13. C

    කොළඹ Property Prices ඕනාවට වඩා වැඩියි කියලා උඹලට හිතෙන්නේ නැද්ද ?

    අනික් කාරණා එක්ක එකඟයි... නමුත් ඔය property වල value එක කොච්චර realistic ද කියන එක තමා ප්‍රශ්නය... දැන් price එක කිය කිය හිටියා මිසක් කවුරුත් buy කරන්නේ නැත්තං අවුලක් නේ... දැන් තරමක් දුරට ඒවගේ පේන්න තියෙනවා... ඒක තමා doubt කරන්නේ... ඕවා කවුරුත් ගන්නේ නෑ කියන්නෙ price එක demand එකට matching...
  14. C

    කොළඹ Property Prices ඕනාවට වඩා වැඩියි කියලා උඹලට හිතෙන්නේ නැද්ද ?

    මගේ යාලුවෝ ඉන්නවා ගොඩක් දැන් අවුරුදු 10ක් තිස්සේ Software industry එකේ... මම දන්න කවුරුත් ඔය කොළඹ luxury apartments buy කරේ නෑ... ඒවා far out of reach ඒගොල්ලන්ටත්... ඔය property buy කරන්න පුලුවන් capital investments කරන්න පුලුවන් සීමිත පිරිසකට විතරයි... එක reason එකක් ඕක utility based real...
  15. C

    කොළඹ Property Prices ඕනාවට වඩා වැඩියි කියලා උඹලට හිතෙන්නේ නැද්ද ?

    2008-2009 US crisis එකේදි මොකෝ උනේ? ඒවගේ financial system එකේ තියෙන anomalies නිසා ඔය වගේ artificial demands එන්න පුලුවන්... සමහර properties වලට prices කිය කිය ඉන්නවා seller, මිසක් කවුරුත් buy කරන්නේ නෑ... මං මේ කියන්නේ කොළඹ විතරජ් නෙමේ... මුලු ලංකාවම සලකලා in general...

    No contents