1. Kasippu Sira

    ~2K17 එලකිරි කබ ඇදිම ~ V

    ගෑනියෙක් කියන්නේ උතුම් පදවියක් බන්. ඔහොම තුට්ටු දෙකේ වැඩ ගැනියෙක් කරන්නේ නෑ. මොකෙක්හරි කොන්දක් නැති මන්ද මානසිකයෙක්ගේ වැඩක් ඕක
  2. Kasippu Sira

    ~2K17 එලකිරි කබ ඇදිම ~ V

    එතකොට දැන් ඒ අයව වෝට් දාන උන්ට දෙනවද? පිස්සු හැදෙනවා බන්.
  3. Kasippu Sira

    ~2K17 එලකිරි කබ ඇදිම ~ V

    අකවුන්ට් එකේ වටිනාකම රේප් වලින් මනින්න බෑ සහෝ. රතු කොටු කීයක් තිබ්බත් උදව්වක් ඉල්ලුවොත් කිරියේ උන් උදව් නොකර ඉන්නේ නෑ
  4. Kasippu Sira

    ~2K17 එලකිරි කබ ඇදිම ~ V

    එක තමයි මචන්. ඕක අපිට් පාඩු කරන්න කරපු එකක් මිස අපේ එකෙක් කරපු එකක් නෙවෙයි. මේ වෙලාවේ අපේ ටීම් එකේ ඔන්ලයින් ඉන්න සෙට් එක මන් හොඳට දන්නවා. උන් ඔහොම කතා වැඩ කරලා රේප් නාස්ති කරගන්නේ නෑ
  5. Kasippu Sira

    ~2K17 එලකිරි කබ ඇදිම ~ V

    පාටියේදී මොකෝ මචන් වෙන්නේ? ෂෙරිල් අක්කා හම්බෙනවද. දැන් එතකොට කොහොමද බන් ඔය තුන්සිය ගානටම අක්කව බෙදන්නේ? මෙව්වා දැවෙන ප්‍රශ්න ඕයි
  6. Kasippu Sira

    ~2K17 එලකිරි කබ ඇදිම ~ V

    අපේ උන්නම් ඔහොම කතා වැඩ කරන්නේ නෑ අක්කේ. ඕවා කුමන්ත්‍රණ.
  7. Kasippu Sira

    ~2K17 එලකිරි කබ ඇදිම ~ V

    උඹලාට ඉතින් සහෝදරකම් පෙන්නන කලින් කටුස්සොන්ට රවටුනානේ
  8. Kasippu Sira

    ~2K17 එලකිරි කබ ඇදිම ~ V

    ෂෙරිල් අක්කා වෙන්න ඇති මන් හිතන්නේ.
  9. Kasippu Sira

    ~2K17 එලකිරි කබ ඇදිම ~ V

    මොකුත් පෙන්නලා නෙවෙයි මචන්. ඒක සහෝදරකම. අපි මිනිස්සුන්ට සලකන්නේ සහෝදරයන්ට වගේ.
  10. Kasippu Sira

    ~2K17 එලකිරි කබ ඇදිම ~ V

    කසිප්පු අයින් කරන්න කටුස්සට තියා කැලේ රජා ආවත් බෑ අපේ හාන්දුරුවනේ
  11. Kasippu Sira

    ~2K17 එලකිරි කබ ඇදිම ~ V

    මෙන්න තවත් බොරු ඡන්ද පොරොන්දුවක්/
  12. Kasippu Sira

    ~2K17 එලකිරි කබ ඇදිම ~ V

    තමන්ගේ කැමැත්ත අනුව කණ්ඩායම වෙනස් කරන්න ඕනම සාමාජිකයෙක්ට හැකියාව තියෙනවා. තමන්ගේ සාමාජිකයෝ තමන්ගේ කණ්ඩායම් රඳවාගන්න එක නායකයාගේ වැඩක්. (ත්‍රෙඩ් එකේ පලවෙනි පිටුව බලන්.) එමනිසා ඔබ ලිඳේ දානවා යයි සිතා rigamage සහෝදරයාට කියන කතා වලින් ලිඳේ වැටෙන්නේ ඔබේ කණ්ඩායම් නායකයා බව ඔලුවේ තබා ගන්න.
  13. Kasippu Sira

    ~2K17 එලකිරි කබ ඇදිම ~ V

    සෙට් වෙයන් සහෝ
  14. Kasippu Sira

    Rep Requests [Updating] | Kasippu Warriors

    නියමයි සහෝ.
  15. Kasippu Sira

    ~2K17 එලකිරි කබ ඇදිම ~ V

    මෙන්න තවත් බුද්ධිමත් ඡන්ද දායකයෙක්.
  16. Kasippu Sira

    ~2K17 එලකිරි කබ ඇදිම ~ V

    මෙන්න කොල්ලෝ. http://www.elakiri.com/forum/showthread.php?t=1793213 ඕකේ ලාස්ට් පේජ් එකෙන් පටන් ගනින් සහෝ
  17. Kasippu Sira

    ~2K17 එලකිරි කබ ඇදිම ~ V

    එහෙනම් දැන් රැස්පොට් බල බල තමයි ඉන්න වෙන්නේ සහෝ

    No contents