1. sinhawanshaya

    දුවෙක්ට නමක් දාන්න උදව් කරපංලා මචංලා

    මම කියපු දෙ වැරදි නම් වැරදි කියලා පෙන්නලා හරි දෙ දාපන් මෙතන
  2. sinhawanshaya

    ලංකාවේ උන් පයින් යද්දි පාරේ මැද යන්නේ ඇයි බං🤔🤔

    වන්ශ කතා ටිකයි, ලන්කාවෙ ඉන්න එවුනුයි කිසිම ගැලපීමක් නැ නෙ බන්. අරක මෙක ශ්‍රෙශ්ට ප්‍රෞඩ කිව්වුවාට මෙකෙ සින්හලයොන්ම සින්හලයො ගැන කොමන්ට් කරොත් "සක්කිලිය, අරකය මෙකයා, කියලාම.විතරමයි කොමන්ට් කරන්නෙ..ඔක තමයි ඇත්ත. ඔක්කොම කොමන්ට් පොඩ්ඩක් කියවලා බලපන් උඩ
  3. sinhawanshaya

    අවුරුදු 13 නේ ළමයකු සමග ලිංගිකව එකතු වෙන්න ඊශ්රායාලේ ඉඳන් ඇවිල්ලා

    තම්බි ත්‍රස්තවාදියො ඊලඟට ගහන්නෙ ලන්කාවට මොකද උන් හිතයි "අන්න ලන්කාවෙ එවුන් ඉශ්‍රයෙල් එවුන්ට කැමති, උන් ඉශ්‍රායෙල් කාරයොන්ට රටට ඇවිල්ලා කැමති කැමති විදියට බිස්නස් කරන්න දෙනවා මුකුත් කියන්නෙ නෑ, උන් සහායොගෙන් ඉන්නෙ , දෙමු උන්ට ගෙම" කියලා
  4. sinhawanshaya

    Rape karala madi

    ටිකක් උඩට ගිහින් බලපන්
  5. sinhawanshaya

    Rape karala madi

    සුද්දාට හැන්දි ගෑවිලාම යන්න ඔනෙ රෙද්ද අස්සෙ දාගත්තාට. චිනෙ බලපන්, වියෙට්නාම් බලපන් ඔහොම ගු සීන් නෑ
  6. sinhawanshaya

    දුවෙක්ට නමක් දාන්න උදව් කරපංලා මචංලා

    සුද්දා නම් දාන්නෙත් එහෙම වෙන්න ඇති. ලන්කාවෙ එවුන් නම් දාන්නෙම එහෙමයි, කො ඉතින් සුකිත මුදිත වෙලා තියෙන්න එපැයි රට
  7. sinhawanshaya

    දුවෙක්ට නමක් දාන්න උදව් කරපංලා මචංලා

    උඹ උවයි මෙකෙ එවුනුයි කම්පෙයාර් කරන්නෙ කොහොමද බන්. අනිත් එක උ ලොකුද? උගෙ දිවවල් උලුක්කු වෙන නම් දාන්නෙ නියම මොඩයො. අනිත් එක උ එක උගෙ බිස්නස් එකක් කරගත්තාට අහක ඉන්න දෙමව්පියන් පලිද? උට සල්ලි නැත්නම් හිඟා කන්න කියපන්. උගෙ සින්හල බාසාව හොන්දයි නම් එකෙන් සල්ලි හොයන්න කියපන්. නම් දාන වැඩෙ...
  8. sinhawanshaya

    දුවෙක්ට නමක් දාන්න උදව් කරපංලා මචංලා

    මොකක්ද ට්‍රැක්? නමක් දානවා නම් එක දරුවාගෙ දෙමව්පියන්ට දාන්න කියපන් එක එකා ගෙන් නම් ඉල්ලගන්නෙ නැතුව. ලැජ්ජ නැත්ත. යකො දරු සම්පතක් කියන්නෙ කොච්ච වටින දෙයක් ද? එ වගෙ එකට එක එකා ගෙන් නම් ඉල්ලන්න?
  9. sinhawanshaya

    වල්ලපට්ටා පෙන්වා රු කෝටි 202ක් ගැරූ හැටි... 🤑🤑

    එක මාර වැඩක් නෙය් බන්. උට ඔනෙ නම් දාගන්න කියපන්. උඹ ඔය වගෙ එවුන්ගෙන් ඈත් වෙලා හිටපන්.
  10. sinhawanshaya

    දුවෙක්ට නමක් දාන්න උදව් කරපංලා මචංලා

    ලජ්ජ නැද්ද බන් තම්න්ගෙ ලමයට නමක් දාන්න වෙන එවුන්ගෙන් අහලා, උඹට එක වත් තනියෙන් කර්ගන්න බැරිද, ඔනෙ නම් නම් දෙක තුනක් උඹ තොරගෙන අපෙන් අහපන් ලස්සනම එක. . ඉන්ග්‍රිසියෙන් ලිව්වුවාම එකම එනවාද බලපන්.උදා රවිශ, රවිශා ඔය දෙකෙම ඉන්ගේසියෙන් එකම දෙ ලියන්නෙ. එව එවොයිඩ් කරපන් ------ Post added on 1761361103
  11. sinhawanshaya

    ශෂී නිෂාදිගෙ තැඹිලි video එක

    ලස්සන්ට හිටපු කෙල්ලෙක්, සල්ලි වැඩි වෙලා හොන්දට කන්න බොන්න අරගෙන දැන් කැත වෙලා. ෆිගර් එක තියාගෙන ඉන්න තිබ්බා
  12. sinhawanshaya

    උදළු ඕන නෑ මෙන්න මැෂිම😎👍

    කම්මැලි එවුන්ට හදපු එකක්
  13. sinhawanshaya

    Tattoo Removal

    ටැට්ටූ එකක් ගහන්න හොඳම දෙ තමයි blood group, වගෙ එවා, උදා, පපුවෙ පොඩියට ගහනවා blood group eka AB, මැරෙන කම් ගන්න ඔන කරන medicine, e.g. thyroxine, etc ඇක්සිඩන්ට් එකක් වුනාම කෙලින්ම ලෙසි හොස්පිටල් එකෙ එවුන් ශර්ට් එක ගැලෙව්වුවාම, ඔක තමයි මට හිතෙන ටැටු වල තියෙන වාසිය හා ප්‍රයොජනය
  14. sinhawanshaya

    Random කතා - දන්න එකෙක් "යාලුවෙක්ට" කැරි වැඩක් කලොත් මොකොද කරන්නෙ?

    අරු උඹෙ යාලුවට කැරි වැඩක් කරා නම් උඹට නොකර ඉන්දි කියලා උඹ හිතනවාද? කැරි වැඩ කැරි වැඩම තමයි.අරු උඹෙ යාලුවට කැරි වැඩක් කරා නම් උඹට නොකර ඉන්දි කියලා උඹ හිතනවාද? කැරි වැඩ කැරි වැඩම තමයි. පාතාල සීන් එකක් නම් කැරි වැඩ කරපු එකාගෙ බොක්ක යලුවටත් ප්‍රතිවිරුද්ද ඇටක් එකකින් කෙලවෙනවා
  15. sinhawanshaya

    උදළු ඕන නෑ මෙන්න මැෂිම😎👍

    කො video එකට ටයිටල් එකක් දාන්න එපැයි උදා. "ලොකෙම උඩ යටි කුරු වුන, ඇමරිකාවත් හෙල්ලුව උදලු තාක්ශනයක් ස්‍රි ලාන්කික තරුනයෙකු නිපදවයි, ටොයොටා හඬා වැටෙයි"
  16. sinhawanshaya

    බලපන්කෝ මුන් වත්ත ලස්සනට තියාගෙන ඉන්න විදිය

    එ කියන්නෙ අත්තාට වැඩක් තිබිලත් නැ නෙද මම කලින් කිව්වුවෙ, හෙළයාට තම්බි වර්නනා කරන්න වෙනවා, දයිවයෙ සරදම ------ Post added on 1761254476
  17. sinhawanshaya

    ධම්ම පදය

    උට කට පාඩම් නැද්ද? ලොකුම වෙස කම කරන්නෙ ලන්කන් මාද්ය මුන්ට මයික් දික කරන නිසා. ඔකුන් එන්නෙ නැතුව හිටියාම ඉවරයි නෙ? මාද්ය සාකච්චා එතකොට තියන්නෙ කොහොමද?
  18. sinhawanshaya

    Guess the Sandwich

    මෙකෙ ඉන්නෙ පුදුම අසහන කාරයො. ත්‍රෙඩ් 10ක් පොස්ට් වුනොත් 7ක් විතර ගැනු ගැන

    No contents