රටකට ගිය කලක්.බඩු මිල අහස උසට.මිනිස්සුන්ගේ අදායම් මාර්ග හිර කරල.
මුන් මොනවාද මේ කරන්න යන්නේ.මිනිස්සුන්ට කිසිම සහනයක් නෑ.රටේ කිසිම සන්වර්දනයක් නෑ.
මේව කරන්න නම් රටකට ආණ්ඩුවක් ඕනද.තිබුන ආණ්ඩුවේ බොරු වැරදි කිය කියා ඉන්නව.කරන්න බැරි නම් දීල යන්න ඕන :angry::angry: