1. Miami-Vice

    Dermatologists 2022

    ඉස්සෙල්ල සාමාන්ය දොස්තර කෙනෙක්ට පෙන්නන්න
  2. Miami-Vice

    When you hate the Rajapa

    :lol:
  3. Miami-Vice

    Electric oven ද microwave oven ද හොඳ

    මයික්‍රොවේව් එකෙන් රත් කරාට ක්‍රිස්පි ගතිය එන්නෙ නැහැ.... ඇතුලෙ තියෙන ජලය රත් වෙන එක විතරයි වෙන්නෙ... බත් වගේ දේවල් රත් කරන්න හොඳයි
  4. Miami-Vice

    අපේ රටේ තියෙන නාස්තිකාර වියදම්වල තරමට සරල උදාහරණ 5 ක්

    ජනාධිපති කියන තනතුර අයින් කරන්න ඕනෙ... ජනාධිපතිවරණය තියන්න යන සෘජු සහ වක්‍ර වියදම ගත්තත් තනිකරම නාස්තියක්... ජනාධිපති නඩත්තු කරන්න යන වියදමත් නාස්තියක්
  5. Miami-Vice

    රාජ්‍ය වෙසige පුතාලට පඩි වැඩි කරනවලු නේද?

    බැංකුවෙ සල්ලි තියෙනකං ඕන පිස්සුවක් කෙලින්න පුලුවං... නිවැරදි කළමණාකරනය කියන්නෙ තියෙන හෝ ණයට ගත්ත සල්ලි වියදං කර කර ඡන්ද එකතු කරන එක නෙමේ, බැංකුවට සල්ලි එන ක්‍රමත් හදන එක... කවුරුවත් ඒක කරේ නැහැ
  6. Miami-Vice

    රාජ්‍ය වෙසige පුතාලට පඩි වැඩි කරනවලු නේද?

    ඒක තමයි මමත් කියන්නෙ, පඩි වැඩි කිරීම ප්‍රශ්නෙට විසඳුම නෙමෙයි, තවත් කෙල වෙන එකයි වෙන්නෙ
  7. Miami-Vice

    රාජ්‍ය වෙසige පුතාලට පඩි වැඩි කරනවලු නේද?

    වැඩ කරන මිනිස්සු පලි නැහැ තමයි (තමන්ගෙ රාජකාරිය හරියට කරන්නෙ නැති අය මේ තත්වයට වග කිව යුතුයි), හැබැයි සල්ලි ප්‍රින්ට් කර කර සුදු අලි නඩත්තු කරාම වෙන්නෙ මුලු ආර්තිකයම කඩං වැටෙන එක
  8. Miami-Vice

    රාජ්‍ය වෙසige පුතාලට පඩි වැඩි කරනවලු නේද?

    රාජ්ය සේවයට නුසුදුස්සන් බඳවා ගැනීම පටන් ගත්තෙ 1977 ඉඳං... එකම සුදුසුකම උනේ පක්ශෙට කඩේ ගිහින් තිබීම... රජයේ සේවකයන්ගෙ පඩි වැඩි කරා කියල පෞද්ගලික අංශය කිසිම ආකාරයකින් බැඳිල නැහැ පුද්ගලික අංශයෙ පඩි වැඩි කරන්න... එහෙම කවදාවත් වෙලත් නැහැ... උඹම කියන විදියට රාජ්ය සේවය අකාර්යක්ශම නං, මුලින්ම කරන්න ඕනෙ...
  9. Miami-Vice

    රාජ්‍ය වෙසige පුතාලට පඩි වැඩි කරනවලු නේද?

    නැහැ... අකාර්යක්ෂම සේවයකට පඩි වැඩි කරපු එක ආර්ථිකයට නොගැලපෙන විදියට
  10. Miami-Vice

    රාජ්‍ය වෙසige පුතාලට පඩි වැඩි කරනවලු නේද?

    රනිල් 2015ත් දිනපු ගමන් 10,000 කින් රජයේ සේවකයන්ගෙ පඩිය වැඩි කරල කෙලියා :mad:

    No contents